Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,339
    2,337
    113
    මචංලා මේකයි සීන් එක. ඊබේ එකෙන් මේ වෙනකම් කිසි දෙයක් ගෙන්නලා නෑ. දන්න උන් පොඩ්ඩක් කියනවද කොහොමද මුල ඉදලා වැඩේ කරන්නෙ කියලා A TO Z. ගූගල් කරා මචංලා ඒත් තියෙන්නෙ අවුරුදු ගානකට කලියෙන් ලියපුවා. ඔක්කොම පේපැල් සම්බන්ද කරලා තමා ලියලා තියෙන්නෙ. දැන් එහෙම ඕන නෑ නේද. එච් එන් බී හරි සම්පත් කාර්ඩ් එකකින් හරි කෙලින්ම වැඩේ කරගන්න පුලුවන් නේද. දන්න උන් හෙල්ප් එකක් දියල්ලා. මේ ගැන මෙලෝ දෙයක් නොදනිමි.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    ලංකාවේ විදියට paypal එක හදල combank හරි HNB හරි card එක add කරගනිං
    ebay acc එකත් හදාගනිනි address එහෙම හරියට දාලා :D ඉතින් ඊට පස්සේ බඩු ගන්න එක තමා
     
    • Like
    Reactions: Tyrion_Lannister

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,339
    2,337
    113
    ලංකාවේ විදියට paypal එක හදල combank හරි HNB හරි card එක add කරගනිං
    ebay acc එකත් හදාගනිනි address එහෙම හරියට දාලා :D ඉතින් ඊට පස්සේ බඩු ගන්න එක තමා

    ඔය ටික හරියටම කරගන්න විදිහයි දැනගන්න ඕන මචන්.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    commercial bank visa card or sampath web card එකක් හදා ගන්න payoneer ඒවත් පුළුවන්, commercial විසා කාඩ් එක නම් එවලේම ගන්න පුළුවන් සම්පත් වෙබ් කාඩ් එක එන්න සුමාන දෙකක් වගේ යනවා, paypal එකක් හදා ගන්න malaysia විදිහට, විසා කාඩ් එක ලින්ක් කරන්න තියෙන්නේ paypal එකට එක එච්චර අමාරු දෙයක් නෙමේ, කෙලින්ම විසා කාඩ් එකෙන් ගෙවන්න පුළුවන්, ප්‍රශ්නයක් උනොත් refund ගන්න බැ එක නිසයි ගොඩක් අය paypal හරහා ගෙවන්නේ, ඕවගේ එකවුන්ට් හදා ගන්න එක එච්චර ලොකු දෙයක් නෙමේ හිතලා කරගන්න පුළුවන්, ඊමේල් එකට gmail එකක් පාවිච්චි කරන්න
     
    • Like
    Reactions: Tyrion_Lannister

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,339
    2,337
    113
    commercial bank visa card or sampath web card එකක් හදා ගන්න payoneer ඒවත් පුළුවන්, commercial විසා කාඩ් එක නම් එවලේම ගන්න පුළුවන් සම්පත් වෙබ් කාඩ් එක එන්න සුමාන දෙකක් වගේ යනවා, paypal එකක් හදා ගන්න malaysia විදිහට, විසා කාඩ් එක ලින්ක් කරන්න තියෙන්නේ paypal එකට එක එච්චර අමාරු දෙයක් නෙමේ, කෙලින්ම විසා කාඩ් එකෙන් ගෙවන්න පුළුවන්, ප්‍රශ්නයක් උනොත් refund ගන්න බැ එක නිසයි ගොඩක් අය paypal හරහා ගෙවන්නේ, ඕවගේ එකවුන්ට් හදා ගන්න එක එච්චර ලොකු දෙයක් නෙමේ හිතලා කරගන්න පුළුවන්, ඊමේල් එකට gmail එකක් පාවිච්චි කරන්න

    මචං ලංකාවේ විදිහට හැදුවොත් අවුල්ද.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මම නම් හදලා තියෙන්නේ malaysia දාලා, ලංකාවට තාම හරියට පේපැල් දීලා නැනේ
     
    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    PayPal account akak lankawe widihata hadapan. Limit unit ahema apa qenawa ban. PayPal aken refund ganna puluwan, nattan Lankawata salli ganna be