Ebay Help

Solutions

Junior member
  • Nov 11, 2014
    194
    19
    18
    මචන්ල මන් Ebay sell කරන්න ගත්ත. Paypal එක හදල තියෙන්නෙ ලන්කාවට. Item 5ක් විතර දැන් තියෙන්නෙ Awaiting Paymentවල. Buyersලට pay කරන්න බැරිලු. මොකක්ද අවුල කියල දන්නවද?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Ekata ausiie inna kenek contact karaganna one neda wadeta


    පිලිපින්ස් දාපන් බන්. කාර්ඩ් එකට විත්ද්‍රව් කරන්න පුළුවන් ටික දවසක් ගියාම. ඔසී දැම්මම සල්ලි ගන්න බෑ එහෙ කවුරුත් නැත්තම්