ebay help!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,960
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    මේකයි ප්‍රශ්නෙ. මම අවසානෙට ඊබේ එකෙන් රේසරයක් ඕඩර් කෙරුවෙ.
    ඒක පහුගිය 11 වෙනිදා ලන්කාවට ඇවිත් තිබුනෙ. තාම ගෙදරට ඇවිත් නෑ..අගෝස්තු 2 තමා අවසාන දවස. ඉතින් අගෝස්තු 2 පහුවෙලත් ආවෙ නැත්තම් මම මොකද කරන්නෙ. රිෆන්ඩ් එකක් ගන්නවද නැත්තම් සෙලෙර්ට කියලා ආපහු එකක් ගෙන්න ගන්නවද.. එහෙම කරන්න පුලුහන්ද , ලන්කාවට ආපු හින්දා. නැත්තම් අල්ලලා දානවද.. ගොඩක්ම ගනන් නෑ.. ඒත් අහක දාන්නත් ලෝබයි
    :)
     
    Rampage

    Banned
    Jul 10, 2018
    421
    36
    0
    You better get the refund dude. There are some fuckers whom say that they've resent without actually resending the item. So after waiting another few weeka we would be hopeless getting the refund.
     
    • Like
    Reactions: jamiezue
    Nov 9, 2016
    280
    22
    0
    Cosmos.
    මේකයි ප්‍රශ්නෙ. මම අවසානෙට ඊබේ එකෙන් රේසරයක් ඕඩර් කෙරුවෙ.
    ඒක පහුගිය 11 වෙනිදා ලන්කාවට ඇවිත් තිබුනෙ. තාම ගෙදරට ඇවිත් නෑ..අගෝස්තු 2 තමා අවසාන දවස. ඉතින් අගෝස්තු 2 පහුවෙලත් ආවෙ නැත්තම් මම මොකද කරන්නෙ. රිෆන්ඩ් එකක් ගන්නවද නැත්තම් සෙලෙර්ට කියලා ආපහු එකක් ගෙන්න ගන්නවද.. එහෙම කරන්න පුලුහන්ද , ලන්කාවට ආපු හින්දා. නැත්තම් අල්ලලා දානවද.. ගොඩක්ම ගනන් නෑ.. ඒත් අහක දාන්නත් ලෝබයි
    :)

    11 wenida lankawata aith thiyanawa nan Seller ge aulak newei ne . Mehe postal service ekeene aula thiyenne .

    Tracking number ekak thiyanawa nan local post office ekata hari central mail exchange ekata hari katha karala balanna.

    Lankawen wechchara waradakata seller gen refund ekak illana eka asaadaranai.

    Onna lankawatawath awith naththan illuwata kamak naha.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    Don't ask for refunds if its already reached SL. :no:
    This is why now most eBay sellers ignoring Sri Lanka :nerd:
     
    Last edited:
    • Like
    Reactions: STU26015

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,960
    1
    8,793
    113
    -~උලක් උඩ-~

    අඩේ මට පැටලුනා..මේකක් නෙවෙයි එලෙක්ට්‍රික් ශේවර් එකක්.මෙන්න මේක.. මේකෙ අවසාන දිනෙත් තියෙන්නෙ අගෝස්තු 9..මම හිටියෙ 2 කියලා
    cartoon_1.png
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,960
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    11 wenida lankawata aith thiyanawa nan Seller ge aulak newei ne . Mehe postal service ekeene aula thiyenne .

    Tracking number ekak thiyanawa nan local post office ekata hari central mail exchange ekata hari katha karala balanna.

    Lankawen wechchara waradakata seller gen refund ekak illana eka asaadaranai.

    Onna lankawatawath awith naththan illuwata kamak naha.

    Don't ask for refunds if its already reached SL. :no:
    This is why now most eBay sellers ignoring Sri Lanka :nerd:

    Exactly ! This is the main reason why some sellers have removed our country from their shipping lists .People here are impatient and asking for unfair refunds . :no:
    ඔව් ඒක අසාදාරනයි නම් තමා
    :sorry::sorry:
     
    Nov 9, 2016
    280
    22
    0
    Cosmos.
    අඩේ මට පැටලුනා..මේකක් නෙවෙයි එලෙක්ට්‍රික් ශේවර් එකක්.මෙන්න මේක.. මේකෙ අවසාන දිනෙත් තියෙන්නෙ අගෝස්තු 9..මම හිටියෙ 2 කියලා
    cartoon_1.png

    Meeka Postal Strike kaaleda order kale ?
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඔය ජාතියේ Tracking no. Fake මට හිතෙන්නේ. මමත් ලඟදි දාපු order එකක් order එක දාලා දවස් තුනකට පස්සේ ලංකාවට ආවා කියලා tracking වල පෙන්නුවා. දැන් දවස් 10කටත් වැඩියි ගෙදරට ආවේ නෑ. සාමාන්‍යයෙන් එහෙම වෙන්න විදියක් නෑ.
     
    Nov 9, 2016
    280
    22
    0
    Cosmos.
    ඕඩෙර් කලේ නම් ඊට ඉස්සෙල්ලා... සමහර විට මෙහෙට ඇවිල්ලා ස්ට්‍රයික් එකට අහුවුනාද දන්නෙ නෑ:)

    Item eka giya maase 26 wenida lankawata awith thiyenne. Ape postal eun karapu aulak thamai. Post office ekata call ekak deela balanna.

    https://www.17track.net/?nums=UB119917004YP
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,960
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    සමාවෙන්න.. මේ ත්‍රෙඩ් එක දැම්මා කලින් වැඩියි වගේ..වෙනදා මොකක් හරි ඕඩර් කරහම එන්න තියෙන අවසාන දවසට ගොඩාක් කලින් එනවා..අනිත් එක මම අගෝස්තු 2 කියලා හිතාගෙන හිටියේ අවසාන දවස :sorry::sorry::sorry::sorry:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,960
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    Item eka giya maase 26 wenida lankawata awith thiyenne. Ape postal eun karapu aulak thamai. Post office ekata call ekak deela balanna.

    https://www.17track.net/?nums=UB119917004YP

    අප්පට සිරි... කෝල් කරලා බලන්න ඕනෙ post office තව දවස් දෙක තුනක් බලලා...මට පලවෙනි පාර පෙන්නුවෙ 11 කියලා:shocked::shocked:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,960
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    ඔය ජාතියේ Tracking no. Fake මට හිතෙන්නේ. මමත් ලඟදි දාපු order එකක් order එක දාලා දවස් තුනකට පස්සේ ලංකාවට ආවා කියලා tracking වල පෙන්නුවා. දැන් දවස් 10කටත් වැඩියි ගෙදරට ආවේ නෑ. සාමාන්‍යයෙන් එහෙම වෙන්න විදියක් නෑ.

    එහෙමද:eek::eek: