මේකයි ප්රශ්නෙ. මම අවසානෙට ඊබේ එකෙන් රේසරයක් ඕඩර් කෙරුවෙ.
ඒක පහුගිය 11 වෙනිදා ලන්කාවට ඇවිත් තිබුනෙ. තාම ගෙදරට ඇවිත් නෑ..අගෝස්තු 2 තමා අවසාන දවස. ඉතින් අගෝස්තු 2 පහුවෙලත් ආවෙ නැත්තම් මම මොකද කරන්නෙ. රිෆන්ඩ් එකක් ගන්නවද නැත්තම් සෙලෙර්ට කියලා ආපහු එකක් ගෙන්න ගන්නවද.. එහෙම කරන්න පුලුහන්ද , ලන්කාවට ආපු හින්දා. නැත්තම් අල්ලලා දානවද.. ගොඩක්ම ගනන් නෑ.. ඒත් අහක දාන්නත් ලෝබයි