කොල්ලෝ eBay එකෙන් ෆෝන් එකක් දාන්න යන්නෙ. Seller ගේ Shipping Method එක USPS Priority Mail Express International with Tracking & Insurance.
මේකෙන් ලන්කාවට එද්දි FedEx or DHL හරහාද එන්නෙ නැත්තන් ලන්කාවේ SL POST එකෙන්ද?
අපිට ඩිලිවරි වෙනකන්ම Tracking තියෙනවද?
Shipping වලට විතරක් 100$ක් ගෙවනවා Insurance එකත් එක්ක ඒකයි. දන්න කෙනෙක් ඉන්නවනන් පොඩ්ඩක් කියන්න..