hopshopgo දාල මම ගෙන්න ගත්ත. රෙජිස්ටර් වෙන පලවෙනි පාර ඩොලර් 15ක් ඩිස්ක්වුන්ට්. ඊට පස්සෙ ඩොලර් 28ක් වගේ ආවේ. ෆෙඩෙක්ස් හරි dhl හරි දාල ගෙන්න ගන්න පුලුවන්. හැබැයි කාගෝ යන්නෙ. TRC ඔන්ලයින් ගන්න වෙනවා. ICL එක ගන්න යන්න වෙනවා. Value එකට ඉතිං ටැක්ස් එක වදී.
ඔව් මචන්, ෆෙඩෙක්ස් තියෙනවා. DHL වෙනවට එහෙම නැත්නම්. හැබැයි ඉතිං මට උන සින් එක කලාතුරකින් වෙන්නෙ.
------ Post added on May 25, 2021 at 8:48 AM