Ebay issue

SpinXO

Well-known member
  • Jul 6, 2015
    3,968
    4,649
    113
    Loading...
    ebay experts ලා ටික එන්න. යාලුවෙක්ගෙ Phone එකකට Tempered glass එකක් Order කළා. ලොකු අවුලක්.

    Order Date - Jun 16, 2018

    UB6TO6I.jpg

    මෙච්චර කාලයක් දැම්ම ඔක්කොම හරියටම ආවා. මාස 03 ක් බලලා Seller ව contact කළා. කල් ගියෙ පහුගිය ටිකේ අම්මා ලෙඩ වෙලා හිටියා. හොස්පිටල් ගාණෙ දුව දුව ඉන්න වුණේ ඒ ටිකේ. ඒ අස්සෙ මේක බලන්න බැරි වුණා. මෙන්න conversation එක.

    Seller Contact date - Sep 16, 2018 (මාස 03 කට පස්සෙ)

    DcPHG5v.png

    තව එකක් එවන්නම් කිව්වා. මේ ඉන්නෙ කාලකණ්නියා. :frown: මූ දැන් missing or suspend කරලා ebay එකෙන්.

    IjJXeCC.jpg

    එව්ව කිව්ව එක තාම ආවෙ නැහැ. December 16 ට 3 months ඉවරයි. අද මන් බැරිම තැන ebay hotline call කළා. Website එකෙන් ebay එක contact කරන්න බැහැ order එක පරණ නිසා. කල් වැඩියි අරකයි මේකයි කතන්දර ගොඩයි customer care එකේ උන්.

    "මේක මගෙ fault එකක් නෙමෙයි Seller ගෙ fault එකක්" කියලා මන් පැහැදිළි කරලා කිව්වා. "Refund එක ගන්න පුලුවන් ද, බැරි ද?" කියලා ඇහුවහම බයිලා ගහන්න ආවා, Money back grantee ගන්න පුලුවන් කාලෙ ගැන කියාගෙන. කට් කරලා දැම්මා call එක. තේරුමක් නැහැ, නිකන් බොරුවට call charge වැඩි වුණ එක විතරයි වුණේ.

    මේකට කරන්න පුලුවන් දෙයක් තියෙනව ද දැන්. Refund එක ගන්න බැරි ද? මොකද මේක මගෙ වැරදක් නෙමෙයිනෙ. දන්න අය උදව්වක් දෙන්න. :(
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    රිෆන්ඩ් එක ගන්න තියන කාලෙ ඉවර නිසා කරන්න දෙයක් නෑ. අත් ඇරලා දාන්න වෙනවා.
     
    • Like
    Reactions: SpinXO

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    too late machan

    දැන්නම් පරක්කු වැඩී වගේ මචන්. :(
    මම නම් usually කරන්නෙ money back period එක ඉවර වෙන්න දවස් දෙක තුනකට කලින් බඩු ආවෙ නැත්තන් refund 1ක් ගන්නවා.
    refund එක ගත්තට පස්සෙ දවසක බැරි වෙලා හරි බඩු ආවොත්,seller ව contact කරල original price එකම ආපහු ගෙවනවා.
    දැනට මෙහෙම වුනේ එක සැරයයි හැබයි.
    :)
     
    • Like
    Reactions: SpinXO

    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    ebay issue

    මචන්.

    ටක් ගලා ඔයගෙ credit card එක තියෙන බැන්ක් එකට කතා කරන්න . මේ විස්තරේ කියල charge back කේස් එකක් ඔපන කරන්න.
     
    Zer0wl_17

    Active member
  • Jan 31, 2018
    364
    45
    28
    masa thunak pahu welane bn dan mokuth karanna be.ubata oka enna thibuna last day eka pahu wela davas 3kin withara refund eka illanna thibune.illuwanam sellergen reship nokara refund eka ganna thibune.u be kiwwa nam ebay ekata case eka baradenna thibuna.un review nokara inne ne bn case ekak. mama 2010 idan ebay inne.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,968
    4,649
    113
    Loading...
    රිෆන්ඩ් එක ගන්න තියන කාලෙ ඉවර නිසා කරන්න දෙයක් නෑ. අත් ඇරලා දාන්න වෙනවා.

    :(

    දැන්නම් පරක්කු වැඩී වගේ මචන්. :(
    මම නම් usually කරන්නෙ money back period එක ඉවර වෙන්න දවස් දෙක තුනකට කලින් බඩු ආවෙ නැත්තන් refund 1ක් ගන්නවා.
    refund එක ගත්තට පස්සෙ දවසක බැරි වෙලා හරි බඩු ආවොත්,seller ව contact කරල original price එකම ආපහු ගෙවනවා.
    දැනට මෙහෙම වුනේ එක සැරයයි හැබයි.
    :)

    :(

    E dawas walama dispute ekak damma nm refund ganna tibba:dull:

    :(

    Yaku Paypal walin case eka edapan..

    Paypal dispute ekak open kala ada. Balamu machan. :(

    :dull:

    මචන්.

    ටක් ගලා ඔයගෙ credit card එක තියෙන බැන්ක් එකට කතා කරන්න . මේ විස්තරේ කියල charge back කේස් එකක් ඔපන කරන්න.

    Paypal walin case ekak open kala. :yes:

    :)

    masa thunak pahu welane bn dan mokuth karanna be.ubata oka enna thibuna last day eka pahu wela davas 3kin withara refund eka illanna thibune.illuwanam sellergen reship nokara refund eka ganna thibune.u be kiwwa nam ebay ekata case eka baradenna thibuna.un review nokara inne ne bn case ekak. mama 2010 idan ebay inne.

    :(

    REP +
     
    • Like
    Reactions: kalhara96

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,968
    4,649
    113
    Loading...
    • Like
    Reactions: charitha2011