ebay experts ලා ටික එන්න. යාලුවෙක්ගෙ Phone එකකට Tempered glass එකක් Order කළා. ලොකු අවුලක්.
Order Date - Jun 16, 2018
මෙච්චර කාලයක් දැම්ම ඔක්කොම හරියටම ආවා. මාස 03 ක් බලලා Seller ව contact කළා. කල් ගියෙ පහුගිය ටිකේ අම්මා ලෙඩ වෙලා හිටියා. හොස්පිටල් ගාණෙ දුව දුව ඉන්න වුණේ ඒ ටිකේ. ඒ අස්සෙ මේක බලන්න බැරි වුණා. මෙන්න conversation එක.
Seller Contact date - Sep 16, 2018 (මාස 03 කට පස්සෙ)
තව එකක් එවන්නම් කිව්වා. මේ ඉන්නෙ කාලකණ්නියා.
මූ දැන් missing or suspend කරලා ebay එකෙන්.
එව්ව කිව්ව එක තාම ආවෙ නැහැ. December 16 ට 3 months ඉවරයි. අද මන් බැරිම තැන ebay hotline call කළා. Website එකෙන් ebay එක contact කරන්න බැහැ order එක පරණ නිසා. කල් වැඩියි අරකයි මේකයි කතන්දර ගොඩයි customer care එකේ උන්.
"මේක මගෙ fault එකක් නෙමෙයි Seller ගෙ fault එකක්" කියලා මන් පැහැදිළි කරලා කිව්වා. "Refund එක ගන්න පුලුවන් ද, බැරි ද?" කියලා ඇහුවහම බයිලා ගහන්න ආවා, Money back grantee ගන්න පුලුවන් කාලෙ ගැන කියාගෙන. කට් කරලා දැම්මා call එක. තේරුමක් නැහැ, නිකන් බොරුවට call charge වැඩි වුණ එක විතරයි වුණේ.
මේකට කරන්න පුලුවන් දෙයක් තියෙනව ද දැන්. Refund එක ගන්න බැරි ද? මොකද මේක මගෙ වැරදක් නෙමෙයිනෙ. දන්න අය උදව්වක් දෙන්න.