ebay item ආවේ නැද්ද???

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මේක සිරාවටම ඊයේ එකක්ද බන්.???

    මගේ පාර්සල් 4ක් එන්න තියනවා... ඒවාත් බ්ලොක් වෙලා ඇත්තේ....
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    මගේ දැනට මාසෙකට කලින් එකක් ආවෙ මාස දෙකකුයි සතියකුයි පරක්කු වෙල එකට refund එකක් ඉල්ලගෙන වෙන එකකුත් දැම්ම අන්තිමට එකම සතියෙ ඒ item දෙකම ආව මොනා කරන්නද ඉතින් ආපහු ඒක යවන්නයැ ගත්ත ගානට වඩා ගානක් යවන්න යනවා.
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    meken wenne ape rate nama ketha wena eka ban.ape ewun badu awe ne kiyala refund illanawa ewa postal eke hirawela tiyeddi danne nethi nisa.tawa tika kalekin lankawata mukuth ganna beri wei postal sonnayange amana weda nisa.RIP SL POST

    ow ban oka thama issarahata wenne

    ane Jeewan balahankoo me gana
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    මේ හුත්තලට ගෙවන පින් පින් පඩි වලටත් මුන් නයයි.
    මගෙත් items 4ක් ඕඩර් කරලා දැන් මාසෙකටත් වැඩි.
    සේලර් ට කතාකරා පොර කියනවා refund කරන්නම් හෝ තව එකක් එවන්නම් කියල මම දන්නවා නේ අපේ රටේ හැටි එක නිසා මම කියුවා අවුලක් නෑ මම තව කල් ඉන්නම් කියල. මෙහෙම ගියොත් ගොඩක් අය ලංකාවට ෂිප් කරන එක නවත්තයි එයාලට reshipping කරන්න ගියාම පාඩුයි පවු වැඩේ උනුත් negative feedback වලට බයේ රී ෂිප් කරනවා. :no:

    ow ban, unoth paw.... shit
    rate nama ktha unoth apita mokuth genna ganna bari wei :angry::angry: