ow machanmatat hena kal gihin hambela tiyenawa.. lankawe tama case aka tiyenne..

"මට පෙනෙන ආකාරයට මෙහිදී අක්රමතාවය සිදුවී ඇත්තේ eBay මගින් නොව ලංකාවේ තැපැල් සේවය මගිනි"
සුභ අනාගතයක්![]()





ow machanමචන්..අර උඹ දීපු නෙගටිව් ෆීඩ් බැක් එක පොඩ්ඩක් වෙනස් කරපන්...
සෙලර්ට දැනුම් දියන් මේක ආවේ අද කියලා...
නැති නම් අපේ රටට එවන ඒවා අඩුයි මචන්...
සෙලර්ට කියලා උබේ දාපු ෆීඩ් බැක් එක වෙනස් කරන්න බලපන්...උන්ගේ කිසි වැරද්දක් නෑ..
අපේ වේ* බල්ලෝ තමා මේල් හිර කරන් ඉන්නේ...
ඒබේ එක කියන්නේ 100%ක් සේෆ් තැනක්...
![]()

it's your duty to pay for the second item or return it to the seller...![]()



ow machan
man seller inform kaala ebay ekenma
fb eka revise karanna link ekak ewanna kiyala![]()
ow machan. dan godak item lankawata gennana baade mageth badu lot ekak ada aawa,samahara eewa dan seller lankawata ship karanneth naa.sellerth kiwwa ban lankawe mail cha kiyala,eka nisa mans ahapu lankawata ship karanne na kiwwa....![]()
![]()

Belkin Wireless G modem routerbtw,mokakda ban aawe

ඔබගේත් eBay පාර්සල් ලැබීමට ප්රමාද වී ඇත්නම් කරුණාකර ඉවසීමෙන් සිටින්න. කෙදිනකදී හෝ ඔබට එය ලැබෙනු ඇත.
තමන්ගේ පුතාට හෝ ලැබිය හැකිය


එල එල මචන්...අපි මෙහෙමවත් අපේ රටේ නම හදන්න බලමු..දැන් ඊබේ එකෙන් අපේ රටට සෙල් කරන උන් අඩුයි...


aniwa machan. man danatamath yawala tiyenneAppata siri,paw ban seller,,me lankave post service 1 gana ithin aye ahanna deyak naha,,
uba ebay 1ta me siddiya kiyapan,,kiyala kiyapan aye +feedback 1k sellerta denna allow karanna kiyala,naththan paw ban,,ohoma seen venakota un karanne kelinma lankavata aye shipping cancel karana eka...




elaneaaaa ayya. mara wadene, matath ada router 1k post 1ke awane.
math 3G/Wi-Fi AP N Router 1k order kara 05-04-2011. eka nam mata ada awa, 2 weeks withara giye.........![]()




