ebay items එනවද??

chuti malli

Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    මචං මේ දවස්වල ebay / වෙන sites වලින් order කරන බඩු ලංකාවට එනවද??? ගෙන්නපු අය ඉන්නවද??? කොච්චර කල් යනවද??
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මචං මේ දවස්වල ebay / වෙන sites වලින් order කරන බඩු ලංකාවට එනවද??? ගෙන්නපු අය ඉන්නවද??? කොච්චර කල් යනවද??
    එනවා හැබැයි ටිකක් කල් යනවා