Ebay Items delivery

LKF

Active member
  • Jun 16, 2017
    453
    243
    43
    මචන්ලා Ebay Items order කරපු කාට හරි ලගදි ආවද?

    මම August 20th order කරපු Keytag එකක් තාම අවේ නෑනේ බන්.

    Corona හින්ද custom එකෙන් නවත්ත ගන්නවද බඩු ?
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    Samahra ewa tracking wala awa kyala pennuwata china walin awillat na. Bulk order kara computer parts wagayk mage yaluwk. uge tracking wala pennanne mehe kyala, ahuwama tama china wala lu.
    maget July order karapu ewa tama na.
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Ebay නම් කීපයක් ආවා.. එක item එකක් order කරේ සැප්තැම්බර් 19, Deliver කරා 28.. seller courier කරලා එවලා වැඩිපුර අය කරන්නෙත් නැතුව.. Ali express ඒකෙන් ජූලි 30දාපු එකක් තාම නැහැ.. tracking කියන්නේනම් අගෝස්තු 24 ලංකාවට ආවා කියලා.. මම හිතන්නේ බොරු වෙන්න ඇති
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,241
    1,961
    113
    මහනුවර
    eBay tracking fake godak welawata. thawa un jaathiyak innawa ara winit ekata daala badu deliver kiyala mark karanawa. maasa 3 enakal inna oni refund open karannath. jara platform ekak. sure thiyala item ekak ganna 3,4 order danna oni. 700+ sales thiyena top rated unge account uth unregister wenawa eka paarata. melo rahak na
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    මගෙ අයිටම් එක ජර්මනියට ගිහින්. හෙට අනිද්දා මමත් යන්න ඉන්නේ ඉල්ලගෙන එන්න.

    Screenshot_20200929_202845.jpg