ebay late

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    ow ban mehe hema item ekama open karala balanawalu ,dan lankawe post eka anthimai

    ඒක නම් වෙන්න බැහැ
    මම නම් ගෙන්නපු ඒවයෙන් එකක් ඇරෙන්න් අනික්වා සේරම ඔරිජිනල් පැකේජ් ඩැමේජ් වෙන්නෙ නැතුව ආවා

    එක්ක ඇකේජ් එක ඕපන් කරලා තිවුනා ඒත් ඒකෙ මොනවත් අඩු නැතිව ආව
    සැක හිතුනොත් නේද ඕපන් කරල බලනවා කියන්නේ
     

    Yetiya

    Active member
  • Apr 27, 2016
    262
    130
    43
    Veyangoda

    ඉස්සුවෙ ඉස්සර. දැන් ඒවා බෑ.
    පොඩ්ඩක් ඉවසලා හිටහල්ලා ඕවා පරක්කු වෙලා හරි එනවා.

    ඇයි බං දැං බෑ කිව්වෙ. මොකද්ද උනේ...?
     

    VishN

    Member
    Aug 11, 2017
    87
    3
    0
    jan wala awa tama nttam...march awa koheda anne ne..hayyooo ayida ban mehema late wenne...aye oken ganna hitennrt na .. epa wenawa
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මමත් ඩිස්ප්ලේ ගාඩ් එකකුයි කවර එකකුයි දැම්මා අද වෙනකන් ආවේ නෑ.. තව අයිටම් ටිකක් දැම්මා
    Mar 17, 2018

    Mar 27, 2018

    Apr 07, 2018

    Apr 10, 2018





    මේවත් තාම නෑ

    Mar 17, 2018 දාපු එක ඊයේ 17/04 ආවා