eBay LK account help!

jay-shan

Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    RESOLVED :)
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    Sri lankan ebay account ekakin Digital codes sell karanna puluwanda? with instant delivery? puluwannam payment eka ganna puluwan mona platform walatada?
     
    Last edited:

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    මමත් කලින් සොෆ්ට්වෙයා කීස් වික්කා, හෙන ලෙඩ කේස් මචන්
    10%ක් විතර කොහොමත් රීෆන්ඩ් ඉල්ලනවා බොරු කියලා
    පස්සෙ දෙන්නත් වෙනවා
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    මමත් කලින් සොෆ්ට්වෙයා කීස් වික්කා, හෙන ලෙඩ කේස් මචන්
    10%ක් විතර කොහොමත් රීෆන්ඩ් ඉල්ලනවා බොරු කියලා
    පස්සෙ දෙන්නත් වෙනවා

    mage langa original bluray box sets ekka apu codes thyenawa bung ewa me langadi mathak wela thama wadada kiyala check kala badu wada. mata wadak nathi nisa sell karanna baluw. But mama dan hoyala baluwama dakke digital codes selling on ebay illegal kiyala.
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    mage langa original bluray box sets ekka apu codes thyenawa bung ewa me langadi mathak wela thama wadada kiyala check kala badu wada. mata wadak nathi nisa sell karanna baluw. But mama dan hoyala baluwama dakke digital codes selling on ebay illegal kiyala.
    කොරොනා කේස් එක ඉවර උනාම ඕවා ලිස්ට් කරපන්
    ඩිස්ක් එක එක්කම විකුණපන්