ithin ban ai kapruka tiyenne ehema , ane ban ehema ebay kiyalama kade nama danna be leagal paththakuth tiynawa ban
මචන් කප්රුකත් ඇවිත් කඩයක් නෙමෙයි, එකත් site 1.(http://www.kapruka.com/index_lk_choice.jsp) මුල ඉදල හරියට කියෙව්වොත් ඔයාට මං කියන දේ තේරෙයි.
නයිතික පැත්ත නම ගැනනම් දීර්ග විස්තරය කරන්න පුලවන්. ඔයා කියන්න ebay කියල දාන්න බෑ කියලනම්. ඔයාට වියාපාර ලියාපදිංචිය ගැන (ලංකාවේ)අද්දැකීම් නෑ! මේක සමාගමක් විදිහට ලියාපදිංචි කරන්න නම් බෑ. තේරුනාද මහතයෝ! ආසයි නම් තව විස්තර දැන්නම්.
