ebay order එකක් හුත්ත ලංකාවේ හැමිනිලා, දැන් දවස් 15 තිස්සේ එක තැන, මුන් මොකද මේ කරන්නේ, තව order එකකුත් තියෙනවා ඔහොම තමයි ලංකාවට ආවම එක තැන පැල වෙනවා.
ඔය හොඳයි, මම ඕඩර් කරපු එකක් තියෙනවා ජනවාරි වල. තාම ආවේ නැහැ, එකටත් රීෆන්ඩ් ඉල්ලුවේ නැහැ. ඔය විදිහට දෙවතාවකදීම පාර්සල් ආවේ නැහැ. දෙකම ඊ බේ.
tawa sathiyakin vitara letter ekak ei
Un dekai panahe courier service walata denawa. Un petrol na kiyala magata enna kiyanwa.DHL ewa genalla denne SL Post ekenda
Mage Germany walin apu DHL Ebay item ekak liyum bedana kena genalla dunna dan 1 year withara athi..Dan wena courier service walata denawa athi.Un dekai panahe courier service walata denawa. Un petrol na kiyala magata enna kiyanwa.
බර්මියුඩාවලයි හැමිනිලා තියෙන්නෙView attachment 182086
ebay order එකක් හුත්ත ලංකාවේ හැමිනිලා, දැන් දවස් 15 තිස්සේ එක තැන, මුන් මොකද මේ කරන්නේ, තව order එකකුත් තියෙනවා ඔහොම තමයි ලංකාවට ආවම එක තැන පැල වෙනවා.