ebay order එකක් හුත්ත ලංකාවේ හැමිනිලා

Nuwan Gimhana

Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    image_2022-08-18_232309012.png

    ebay order එකක් හුත්ත ලංකාවේ හැමිනිලා, දැන් දවස් 15 තිස්සේ එක තැන, මුන් මොකද මේ කරන්නේ, තව order එකකුත් තියෙනවා ඔහොම තමයි ලංකාවට ආවම එක තැන පැල වෙනවා.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මගෙත් ජුලි 26 ලන්කාවට ආපු බඩු වගයක් තවම ආවෙ නෑ මට aliexpress
    බඩු මිසින්
     
    • Like
    Reactions: Nuwan Gimhana

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔය හොඳයි, මම ඕඩර් කරපු එකක් තියෙනවා ජනවාරි වල. තාම ආවේ නැහැ, එකටත් රීෆන්ඩ් ඉල්ලුවේ නැහැ. ඔය විදිහට දෙවතාවකදීම පාර්සල් ආවේ නැහැ. දෙකම ඊ බේ.
     
    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    ඔය හොඳයි, මම ඕඩර් කරපු එකක් තියෙනවා ජනවාරි වල. තාම ආවේ නැහැ, එකටත් රීෆන්ඩ් ඉල්ලුවේ නැහැ. ඔය විදිහට දෙවතාවකදීම පාර්සල් ආවේ නැහැ. දෙකම ඊ බේ.
    tawa sathiyakin vitara letter ekak ei

    ScreenHunter_04 Aug. 18 23.44.jpg

    Shipping:US $8.95 ගෙවලා තියෙන්නේ, අනික මේක customs tax ගහණ බඩුවක් නෙවෙයි
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    View attachment 182086

    ebay order එකක් හුත්ත ලංකාවේ හැමිනිලා, දැන් දවස් 15 තිස්සේ එක තැන, මුන් මොකද මේ කරන්නේ, තව order එකකුත් තියෙනවා ඔහොම තමයි ලංකාවට ආවම එක තැන පැල වෙනවා.
    බර්මියුඩාවලයි හැමිනිලා තියෙන්නෙ😅
     
    • Haha
    Reactions: Nuwan Gimhana

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔව්වා හදන්න ඕන්නං උඩ ඉඳන් හැදෙන්න ඕනෙ. රටේ ලොකුම එකා මහ බැංකුව හොරාකාපු එකා