සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Ebay/Amazon එකෙන් වගේ Phone එකට Cover එකක් ගෙන්න ගන්න ඕන. $25 වගේ වෙන්නේ. ගෙන්න ගන්න පුළුවන් ද ? ComBank Card එකෙන් ගෙවන්නේ

    සාමාන්‍යයෙන් සතියට $ කියක් ද Limit එක ?


    Bump
    ------ Post added on Dec 24, 2021 at 8:44 PM
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    sampath ekenam week limit eka $150i.
    amazon ekenam mata kisima payment ekak karanna dunne na sampath master debit card eken, sampath eken ahuwama amazon block na kiyanawa but mama $24 sd card ekak damma ekath reject kala.
    walmart eken thama anthimata gaththe