මට Apple Watch 10 Series එකක් ගන්න ඕන. 42MM Titanium Natural Colour එකෙන්.
කොහෙවත් නැහැ. Apple Asia එකට කිව්වා PreOrder ගෙනත් දෙන්න කියල. උන් කියනවා එක Apple Dubai Store එකේවත්, Singapore Store එකේවත් දැනට නැහැ කියල. දැන් අප්‍රේල් මාසේ ඉදන් කියන්නේ.
Ebay එකෙන් ගෙනාවොත් මොකක් වෙයිද ? Tax කියක් වගේ යයිද ?
$1270 වගේ වෙනවා.
Bump
------ Post added on May 26, 2025 at 8:41 PM