Ebay Part 2

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මගේ ebay course එක බලපු අය දැන් දන්නවා ඇති කොහොමද product එකක් select කර ගන්නේ කියල. බලපු නැති අය මේ ත්රෙඩ් ඒකට ගිහිල්ල ඒකට apply කරන්න.:D

    http://www.elakiri.com/forum/showthread.php?t=1469092


    මේ තියෙන්නේ එකේ ලාස්ට් ස්ටෙප් එක. Drop shipping....

    පහල තියෙන site වලින් ඕගොල්ලොන්ට ඕනේ බඩු free shipping කරන්න පුළුවන්. ඉතින් ඒවා වලින් products select කරගෙන eBay එකේ ලිස්ට් කරන්න. කව්රු හරි order කරාම පහල තියෙන site ඒකට යවන්න ඕනේ එක්කෙනාගේ details දීල pay කරාම හරි. පරණ ත්රෙඩ් එකේ අන්තිම videos වල මේ සිස්ටම් එක ගැන තියෙනවා.

    http://www.tomtop.com/
    http://www.buyincoins.com/
     
    • Like
    Reactions: djrox91