ebay payment help

thalia

Well-known member
  • Sep 8, 2014
    1,185
    885
    113
    සයිබරේ තමා
    මම ebay එකෙන් WIFI USB Adapter එකක් bid කලා.Free shipping item එකක්.1$ කට ඒක දිනුව.එත් බන් දැන් seller 2.99$ ක invoice එකක් එවල:(.2$ක් shipping වලට.free shipping එකට මොනාටද බන් ෂිප් කරන්න සල්ලි.:confused:
    මොකද දැන් මේකට කරන්න ඕන.:shocked::shocked:


    ZFUS8bC.png



    2MhdwkX.png
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,594
    2,422
    113
    ලින්ක්..?

    seller ට එපා කියල msg එකක් දාන්න. ඌ කැමති උනේ නැත්නම් cancel කරන්න ගන්නම වෙනවා.
     

    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    Machan msg ekak dala kiyapan free shipping dunna nisai bid kare kiyala. Nattan ebay case akak open karapan. Selar boru karana wanam ebey aken eka cansel karanawa