Ebay payout

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    I have but they steal our money

    Annual free 29 doller gannawane payneer
    ------ Post added on Jul 17, 2024 at 9:09 PM
    අපි වගේ ආසියාතික රට වලට පේනියර් හැර වෙන ඔප්ෂන් නැහැ සල්ලි විත්ඩෝ කරන්න.

    ඩිරෙක්ට් කාඩ්, බෑන්ක් වලට ගන්න බැහැ.

    පේනියර් උත්තලා ඊබේ එකෙන් ඩොලර් 100ට අඩුවෙන් එන හැම එකකටම ඩොලර් 1ක් කපනවා

    ඒ මදිවට ඩොලර් 29 ඇනුවල් ෆී
     
    • Like
    Reactions: vali aththa

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,824
    1,913
    113
    අපි වගේ ආසියාතික රට වලට පේනියර් හැර වෙන ඔප්ෂන් නැහැ සල්ලි විත්ඩෝ කරන්න.

    ඩිරෙක්ට් කාඩ්, බෑන්ක් වලට ගන්න බැහැ.

    පේනියර් උත්තලා ඊබේ එකෙන් ඩොලර් 100ට අඩුවෙන් එන හැම එකකටම ඩොලර් 1ක් කපනවා

    ඒ මදිවට ඩොලර් 29 ඇනුවල් ෆී
    Sira oi hena wenas widiyatane Apita salakanne ebay danne nadda ehema kalama athi wedak na kiyala. Mn ahuwama un kiyanawa loke hama ratakatama bank walata unta salli danna barilu. Hariyata athin salli danawa wage. Hena loku seen eken un reply kale.
     
    • Like
    Reactions: Nidarshana_k

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,691
    927
    113
    Dan ebay karanna puluwanda? Mage thibuna account ekak giya aurudde 45K dunna. Gaththa eka mage yaluwek. Speedpak link karala verified. Mama resin figures sell kale, speedpak ekka profit thiyaganna amarui. Speedpak walatama $3k 4k gewanna ona. Item $18-25 range yanne. Profit eka shipping walata dunnama therumak aththema na time waste ekak witharai. Danna kenek innawanam kiyapan karana widiha. Patta asawen PayPal thibuna kale
     
    • Like
    Reactions: vali aththa

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,721
    10,202

    e kiyanne aluthen ebay account hadanna barida machan ?
     
    • Like
    Reactions: vali aththa

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,721
    10,202
    113
    eaka gananam idea ekak na machan. ape pakayonge scam nisa thamai speedapk aweth. scam wadi una payoneer apu mul kale.
    slpost එකෙන් USA යවන ඒවා track කරන්න බෑ නේද මචන් ? මොකක්ද ඔයාගේ account එකක් 45කට දුන්නා කිවුවේ ?
     
    • Like
    Reactions: vali aththa

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    slpost එකෙන් USA යවන ඒවා track කරන්න බෑ නේද මචන් ? මොකක්ද ඔයාගේ account එකක් 45කට දුන්නා කිවුවේ ?
    පුලුවන්
    E packet method එකට යවපන්
    ඒකෙ බාර්කොඩ් එක 80%ක් විතර ට්‍රැකින් වෙනවා USA වල USPS service එකේ
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,721
    10,202
    113
    පුලුවන්
    E packet method එකට යවපන්
    ඒකෙ බාර්කොඩ් එක 80%ක් විතර ට්‍රැකින් වෙනවා USA වල USPS service එකේ
    E packet kiyanne EMS walatada machan ?