Ebay payout

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,725
    10,214
    113
    නැහැ. අලුත් එකක්. ඒකේ බාර් කෝඩ් එක ගන්න පුලුවන්

    හුගක් රටවල ට්‍රැකින් වැඩ
    මචන් මම අපේ ළඟ තියෙන එකෙන් ඇහුවම , ඒ ගෑනු කෙනා දන්නේ නෑ කිවුවා head office එකෙන් අහන්න ඕනෑලු , අපිට ඕක ගැන විස්තර & rates හොයාගන්න ක්‍රමයක් නැද්ද බන්
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මචන් මම අපේ ළඟ තියෙන එකෙන් ඇහුවම , ඒ ගෑනු කෙනා දන්නේ නෑ කිවුවා head office එකෙන් අහන්න ඕනෑලු , අපිට ඕක ගැන විස්තර & rates හොයාගන්න ක්‍රමයක් නැද්ද බන්
    මහ htte post office එකක්නෙ බන්

    postage කියලා ඇප් එකක් තියෙනවා

    තව විස්තර තැපැල් වෙබ් එකේ තියෙනවා
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,725
    10,214
    113
    මහ htte post office එකක්නෙ බන්

    postage කියලා ඇප් එකක් තියෙනවා

    තව විස්තර තැපැල් වෙබ් එකේ තියෙනවා
    ඔව් මචන් මේ වගේ ඉන්න උන් බලන්නේ පුළුවන් තරම් මිනිස්සුන්ට එපා කරවලා post office එකට මිනිස්සු එන එක නවත්වන්න , එතකොට උන්ට වැඩ නොකර නිකන් ඉන්න පුළුවන් නේ

    e packet method කියලා එකක් ගැන තැපැල් වෙබ් එකේ නම් මට විස්තර හොයාගන්න බැරි උනා මචන්

    postage ඇප් එක කියන්නේ මේක නේද මචන් ?

    g4xgv6v.png
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඔව් මචන් මේ වගේ ඉන්න උන් බලන්නේ පුළුවන් තරම් මිනිස්සුන්ට එපා කරවලා post office එකට මිනිස්සු එන එක නවත්වන්න , එතකොට උන්ට වැඩ නොකර නිකන් ඉන්න පුළුවන් නේ

    e packet method කියලා එකක් ගැන තැපැල් වෙබ් එකේ නම් මට විස්තර හොයාගන්න බැරි උනා මචන්

    postage ඇප් එක කියන්නේ මේක නේද මචන් ?

    g4xgv6v.png
    C පැකට් නෙවෙයි. U packet

    ඇප් එක හරි.

    පුලුවන්
    E packet method එකට යවපන්
    ඒකෙ බාර්කොඩ් එක 80%ක් විතර ට්‍රැකින් වෙනවා USA වල USPS service එකේ
    මේක U packet.. ඊ පැකට් නෙවෙයි. සොරි
    ------ Post added on Aug 19, 2024 at 7:23 AM
     
    • Like
    Reactions: hi.dushan