මචන්ලා,,,,,
මන් ebay,paypal ගැන වැඩි දැනුමක් නැ...
මට ebay එකෙන් බඩු ගන්න විදිහට හදාගන්න ඔනේ..
මන් ලග තියෙන්නෙ peoples bank debit card එකක් (visa)
කාට හරි පුලුවන්ද මුල ඉදන් මේ ගැන කියලා දෙන්නෙ....
මන් ebay,paypal ගැන වැඩි දැනුමක් නැ...
මට ebay එකෙන් බඩු ගන්න විදිහට හදාගන්න ඔනේ..
මන් ලග තියෙන්නෙ peoples bank debit card එකක් (visa)
කාට හරි පුලුවන්ද මුල ඉදන් මේ ගැන කියලා දෙන්නෙ....
habai itavada eha giyoth paypal eken account eka hold karanava..
ita passe umbata card eka verify karanna venava ita passe limit ekak na