මචන් මන් paypal acc එකක් හැදුව එකේ නම තියෙන්නේ අශේන් වික්‍රමසිංහ කියල.ඒ උනාට මගේ bank acc එකේ නම තියෙන්නේ අශේන් විමුක්ති වික්‍රමසිංහ කියල.මන් ebay එකෙන් බඩුවක් ගනිද්දී මේක ප්‍රශ්නයක් වේවිද? අනේ කට්ටිය හෙල්ප්.දන්නේ නැත්නම් bump එකක් වත් දාන්න