eBay Paypal දන්න උන් එන්ඩෝ
මචන්ල, මගේ eBay Account එකට Paypal account දෙකකින් pay කරන්න පුලුවන්ද ? අව්ලක් වෙය්ද?
මචන්ල, මගේ eBay Account එකට Paypal account දෙකකින් pay කරන්න පුලුවන්ද ? අව්ලක් වෙය්ද?
Kisi aulak na.
amme oya awe deiyek wage machan, IP adrees awlak na neda, band karanne nathi weine ? magei yaluwekgei account ekak, uge ewa mage ekata daganna widiyak naneda ? dekama SL accounts ?