ebay paypal help

ramkhan

Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    Machan api ebay ekata srilankan paypal add karala sell kalama apita salli ganna be. but buyer'ta salli apita gewana puluwanda? :rolleyes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ලන්කාවේ පේපෑල් ගිනුම් මගින් ගෙවීම් කලහැක.
    පේපෑල් ගිනුමට මුදල් ගෙන්වාගැනීම් කල නොහැක.

    ඉදිරියේදි පේපෑල් මුදල් ලබාගැනීමේ පහසුකම ලන්කාවට ලැබෙයි කියලා හිතෙනවා.. :yes: