Elakiri Monetization

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    borune? setting karaganne kohomada kiyala kiyandako aiye
    එයා විහිලුවක් කරල තියෙන්නෙ මල්ලි. post එකකට usd 0.1ක් වගේ ගානක් එන්නෙ. qualify වෙන්න මාස 3ක් ඉන්න ඕනේ. මහන්සි වෙලා දිගටම ලිපි ලියන්න. ජය (y)
     
    • Like
    Reactions: Voldemort Bro

    gadol

    Active member
  • May 4, 2006
    342
    109
    43
    In her dreams
    ah. scam ekakda?
    ඊයෙ තමයි මොනටයිසේශන් ඇක්සෙප්ට් කරපු දවස, මට නම් අද උදේම මැසේජ් එකක් ආවා ඕන් උනා කියලා. ඕයාට දැන් ආපහු මොනටයිසේශන් රික්වෙස්ට් ඇක්සෙප්ට් කරන දවසක් කියනකම් ඉන්න වෙනවා.
     
    Daara Baduwak

    Active member
  • Apr 2, 2026
    178
    84
    28
    එයා විහිලුවක් කරල තියෙන්නෙ මල්ලි. post එකකට usd 0.1ක් වගේ ගානක් එන්නෙ. qualify වෙන්න මාස 3ක් ඉන්න ඕනේ. මහන්සි වෙලා දිගටම ලිපි ලියන්න. ජය (y)
    thank you aiye. thawa deyak ahanda thiyenawa. dawasakata uparima post keeyak daanda puluhanda? limit ekak thiyenawada?
     
    gadol

    Active member
  • May 4, 2006
    342
    109
    43
    In her dreams
    එයා විහිලුවක් කරල තියෙන්නෙ මල්ලි. post එකකට usd 0.1ක් වගේ ගානක් එන්නෙ. qualify වෙන්න මාස 3ක් ඉන්න ඕනේ. මහන්සි වෙලා දිගටම ලිපි ලියන්න. ජය (y)
    ඔයා ලියන ලිපි අනුව ගෙවන ගාන වෙනස් වෙනවා. ගොසිප් කෑලි වලට එහෙම USD 0.5 වගේ හම්බුවෙනවා.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    thank you aiye. thawa deyak ahanda thiyenawa. dawasakata uparima post keeyak daanda puluhanda? limit ekak thiyenawada?
    ඔව්. උපරිම 10යි. බොරු දේවල් porn වගේ දේවල් දාන්න එපා ban වෙනව :yes:
     
    Daara Baduwak

    Active member
  • Apr 2, 2026
    178
    84
    28
    ElakiriPro membersලට විතරයි monitization active කරගන්න පුලුවන්.
    Real ID photo එකයි TP no එකයි @scurvy ට PM කරන්න register වෙන්න.
    kaatada e?
    ඔයා ලියන ලිපි අනුව ගෙවන ගාන වෙනස් වෙනවා. ගොසිප් කෑලි වලට එහෙම USD 0.5 වගේ හම්බුවෙනවා.
    thank you
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,196
    25,584
    113
    Fantasy
    කෙල්ලො කිරියට අද්දවන්න පුලුවන් පෝස්ට් වලට වැඩිපුර ගෙවනවා
     
    • Like
    Reactions: max_pain

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    ඔයා ලියන ලිපි අනුව ගෙවන ගාන වෙනස් වෙනවා. ගොසිප් කෑලි වලට එහෙම USD 0.5 වගේ හම්බුවෙනවා.
    ඕක අරුට කියපන් යෝදයො