Elakiri Monetization

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,938
    7,437
    113
    Galaha
    yaluwek kiyala ada mama me forum ekata awe. meke post monetize karala salli ganda puluwanlu neda? attama dewalda liyanda onada?
    post 100 dammot maaseta keeyak ganda puluwanda saamaannen? please help

    Well-known member කියල තියෙන කට්ටියට monetization ඉල්ලන්න පුලුවන්. ලොකු ගානක්නම් හොයන්න බෑ මේක ලෝකල් නිසා පිටරට ඉන්න ලංකාවෙ උන් නිසා තමයි ටිකක් හරි ගානක් එන්නෙ මගෙ ගිය මාසේ 170$ ගානක් තිබ්බා. :yes:

     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,820
    13,032
    113
    ඔවු විපක්ශේ පක්ශ වලින් ගෙවනවා උත්සහ කරලා බලපන් 2029 වෙනකම් කාලේ තියෙනවා 🥴
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,203
    26,659
    113
    Kandy
    ඔයා ලියන ලිපි අනුව ගෙවන ගාන වෙනස් වෙනවා. ගොසිප් කෑලි වලට එහෙම USD 0.5 වගේ හම්බුවෙනවා.
    ඇයි සිස්න පොටො දාන්වට ඉන්ඩ්‍රජිත් වගේ
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    948
    1,566
    93
    yaluwek kiyala ada mama me forum ekata awe. meke post monetize karala salli ganda puluwanlu neda? attama dewalda liyanda onada?
    post 100 dammot maaseta keeyak ganda puluwanda saamaannen? please help
    100k dala walatharage gedara gihin heluwen interview ekak karanna ona payment account eka active karaganna kalu kathanam amaru wei
     
    • Haha
    Reactions: clumsyhulk