මේක ටිකක් බලපන්.. කවුරු මොනවා කිව්වත් පේපල් එකට උඹෙ නමත් හරියට ඕන.. පේපල් එකෙන් ෆස්ට් නේම් එක වෙනස් කරන්න දුන්නට ලාස්ට් නේම් එක වෙනස් කරන්න දෙන්නෙ නැහැ!! උඹ උදව් ඉල්ලපු නිසා කිව්වෙ... උඹ කරලාම බලපන් කෝ
![]()
hari machn help ekata thanks...



Firstname=Andrew Lastname=shim kiyana ekagema wenna one naha mastercard eka....
oya card eke card number ekai card verificatin ekai expire date ekai dannawanam ube Fname,Lastname ekata unath credit ganna puluwan(ube paypal account ekata unath..[onama kenekta])...eka 100% sure...
oka matath problem ekak wela tibune....
anika machn othana oya Fname,Lname awilla default paypal ownerge name ekane....





