ඉන්දියාවෙන් ඕක බ්ලොක් කරනව කියල හිතෙන්නෙ. උන්ට වඩා ලංකාවෙ ආර්ථිකය ඉස්සරහට යයි කියන බයක් උන්ට ඉස්සර ඉඳන් තිබුන.
ගෝටට පෙත්සම් ගැහුවට එයාට කරන්න දෙයක් නෑ.
අන්තිමට නවතින්නෙ ඉන්දියාවෙ නාත්/කාන් වගේ මහත්තයෙක්ගෙ ගාව![]()

Oya magul karalanam wadak na. menna ma manussaya natana natillata podi help ekak dunnanam hari
Fate of PayPal Sri Lanka - පේපෑල් සමාගම සමග සාකච්ඡාව - 29th Dec 2019
අවසානයේදී මාවෙත 508 දෙනෙකු තම පේපෑල් අදායමට අදාල දත්තයන් ලබාදුන්නා, ස්තුතියි!
අවසන් ප්‍රතිඵල ලෙසට, මාසිකව, අවම ලංකාවේ $3 millions සහ උපරිම $6 millions ගණුදෙනු PayPal හරහා වන බවට වාර්තාව සැකසුනා.
ලංකාවේ අපි PaPal සේවය බාවිතයට ගන්නා ආකාරය;
70% ප්‍රති අපනයනය ආශ්‍රිත සේවා
20% freelance outsourcing සේවා
10% other ලංකාවා සම්බන්ද නොවන වෙනත් සේවා
පැය එකහාමාරකට වඩා කාලයක් තුල සාකච්ඡා කල කරුණු වල සාරාංශය,
පේපෑල් සමාගම 2019 මැදබාගය වන විට ලංකා රජය සමග සියලු සාකච්ඡා සාර්ථක ලෙසට අවසන් කරනවා බොහොමයක් රජයේ ඉල්ලීම් වලටද ඔවුන්ට අවනත විය හැකි තත්ත්වයක්ද තියෙනවා. දැන් ඇත්තටම අවසන් තීරණය තියෙන්නේ පේපෑල් සමාගම තුල.
2020 වසර සදහා පේපෑල් සමාගමේ සම්පූර්ණ සේවය තවත් රටවල් 10ට ව්‍යප්ත කිරීමට නියමිතය මුත් අවාසනාවකට ලංකාව ඇතුළත් නැහැ. ප්‍රදාන හේතුව ඔවුන් බලාපොරොත්තු වන ROI තවමත් ලංකාවේ නොමැති වීම. අවම දැන් ඇති ප්‍රමාණය මෙන් හතර ගුණයක් ඔවුන් බලාපොරොත්තු වෙනවා.
අවසන් වශයෙන් XOOM සේවාව මොලේ පාවිච්චි කරලා පාවිච්චි කරන්න කියලා සටහනක්ද විය.
මා විසින් අවසානයේකරන ලද යෝජනා 2ක් පිළිබඳ ඔවුන් සලකා බලන්න පොරොන්දු උනා.
1- ලංකාව තනිරටක් වශයෙන් නොව, ලංකාව ඇතුළු රටවල් කීපයක් එකට ගෙන ආර්ථික කලාපයක් ලෙසට සලකා පේපෑල් සම්පූර්ණ සේවාව ලබාදීම වේගවත් කිරීම.
2- ලංකාවේ පේපෑල් ප්‍රවර්ධන වැඩසටහනක් අරබා නිවැරැදි දත්තයන් ලබාගැනීම.
ඔබට දැනට කල හැකි දේවල්,
a. පේ පෑල් සමාගමට ඔබට සිදුවී ඇති අපහසුතා පිලිබද සෘජුවම පේපෑල් සමාගම දැනුවත් කරන්න. අදාළ විද්‍යුත් ලිපිනයන් පෙර පෝස්ට්ටුවකින් සපයා ඇත.
b. හැකි පමණ මා හට නිවැරැදි දත්තයන් එකතු කරන්න වඩා වැඩි පිරිසක් මේ පිලිබද දැනුවත් කරන්න.
මෙය අවසානය නොවෙයි, බලාපොරොත්තු තියාගන්න මාගේ Network බාවිත කරමින් හැකි ඉක්මනින් ලංකාවට පේපෑල් සම්පූර්ණ සේවාව ලබාගැනීමට හැකි සෑම දෙයක්ම මා සිදුකරනවා.
මේ දක්වා කාල සටහන:
2020/1/29 පේපෑල් ඉන්දියානු ශාකාවේ නාත් මහතා සමග online සාකච්ඡාවක් පැවැතනා.
අදාළ පෝස්ට් එක- https://www.facebook.com/974569072744385/posts/1259875490880407/
2020/1/27 ජනාධිපති ලේකම් අංශය හරහා ජානාදිපති තුමාව දැනුවත් කිරීම.
අදාළ පෝස්ට් එක - https://www.facebook.com/974569072744385/posts/1262231040644852/
2020 ජනවාරි පේපෑල් ඇමරිකානු ශාකාව විසින් පේපෑල් ඉන්දියානු ශාකාවට සාකච්ඡා යොමුකරන ලදී.
අදාල පෝස්ට් එක- https://www.facebook.com/974569072744385/posts/1257465557788067/
2020 ජනවාරි ICTA සබාපති ජයන්ත ද සිල්වා මහතා දැනුවත් කරන ලදි.
2020 ජනවාරි මුල් සතියේදී සිංගපූරු ප්‍රදාන ශාකාව සහ PayPal අමරිකාව සමග සම්බන්ද වී අදහස් හුවමාරු කරන ලදී.
2019 දෙසැම්බරයදී ජපානයේ ශ්‍රී ලංකා තානාපති නිලධාරීන් මේ පිලිබද දැනුවත් කරන ලදි.
2019 දෙසැම්බරයේ මුල් සතියේදි පේපෑල් ජපන් ප්‍රදානීන් සමග සාකච්ඡා ආරම්භ කරනලදි.
අදාළ පෝස්ට් එක- https://www.facebook.com/974569072744385/posts/1219893948211895/
Official Twitter - https://twitter.com/subasinghe2020
Official Insta - https://www.instagram.com/subasinghepolitical
ස්තුතියි!


අන්තිමට නවතින්නෙ ඉන්දියාවෙ නාත්/කාන් වගේ මහත්තයෙක්ගෙ ගාව![]()

E kale Gota Hitiye nene ban .... api try karala Balamu

Ubala paw bn