ebay problem ( solution need )

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,576
    184
    63
    machanla mm item ekakata pay kara eth eka wada karanne naha. mm refund ekak illuwa. mata refund kala paypal balance eke. eth mama wena item ekak buy karanakota eken kapenne nane bng. account (BANK) eke salli walin kapenne bng. kohomada paypal eken pay karanne ???? danna ekek ikmanin kyandoooo. :(:(:(:(:(:(:growl::growl::growl:
     

    rcb0367

    Active member
  • Apr 11, 2010
    482
    69
    28
    When you receive a refund to the Paypal, it automatically gets Credited to your bank account. Check with the bank whether you have received the refund!
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    mulinma gewwe card ekennam refund eka aawama eka enne card ekata misak balance ekata newei. card centre ekata call karala balanna refund eka awilla athi.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබේ ප්‍රශ්නය පැහැදිලි මටත් ඉස්සර ඔක වුනා මම අයිටම් එකක් පේ කරලා පස්සේ කැන්සල් කරා පස්සේ සේල මට 54 $ රිෆන්ඩ් කරා එතකොට පේ පැල් එක පෙන්නවා+54 $ පස්සේ මම අයිටම් එකක් ගන්නකොට මම බැලුව +54 $ අඩුවෙනවා ද කියල පස්සේ තමයි දන්නේ එක දවස් දෙකින් මගෙ බැන් එකට යනවා ඉට පස්සේ වුලක් නැහැ උබට ඔන නම් ඔක බැන්ක් එකේන් චෙක් කරන්න සල්ලි ඇති බැන් එකට ඇවිල්ලා