Ebay Registration

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    මම Ebay එකට අලුත්, Sampath Web Card ලැබිලා දැන් සතියක් වෙනවා
    දැන් අපිට Sampath Card Center කතා කරන්නම ඕනේ ද
    Paypal Code එක ගන්න ?
    මේ වේලාවේ කතා කරන්න පුලුවන් ද ?


    0112300604 මේකට ද ගන්න ඕනේ ?


    Help කරන්න බැරි නම් මේ Thread එකට Bump එකක් හරි දීලා යන්න
     
    Last edited: