<EBAY REVOLUTION>

intelcorei8

Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    කවුරු කවුරුත් දන්නව ඇතිනේ දීපාල් ලසන්ත....ෆයිවර් ලෙවල් 2 රෙවලූෂන් ත්‍රේඩ් එක පටන් ගත්තේ...ඒ වගේම මමත් හිතුවා..ඊ බේ ගැන පේපැල් ගැන පේඔනීර් ගැන...කතාකරන...ගැටලු කතාකරන ත්‍රෙඩ් එකක් පටන් ගන්න...
    ඇත්තටම කිවුවොත් මේ එලකිරියෙම ඉන්නවා...ගොඩක් වැඩ්ඩෝ ඊබේ වලින් මාසෙකට ලක්ෂ 5-10 හොයන...මමනම් එහෙම ලොකු ගනනක් හොයන්නේ නෑ....සාමාන්‍ය ගානක් තමා හොයන්නේ...
    මම හිතනවා ඊ මනී ගැන ලංකාවෙ ගොඩ දෙනෙක් උනන්දු කාලේ...මේකට ගොඩ දෙනෙක් සපෝර්ට් එක දෙයි කියලා....
    මමත් දැන් අවුරුද්දකට කලින් තමා පලවෙනි සේල් එක කරේ...ගොඩක් දේවල් මමම අත්හදා බලලා කෙලවිලා...නෙට් එකෙන් බලලා ඉගෙනගෙන...එහෙම තමා...ගොඩදාගතත්තේ...
    එහෙනම් කාට කාටත් කියන්නේ කාට කාටත් තියන ගැටලු මෙතන දාමු...
    කවුරු කවුරුත් උදවු කරයි කියලා හිතනවා....


    :):):):):):):):P:P:P:P:P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    bumps

    iconTrsMini.gif
    psIcon_50x25.gif
    :cool:
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Ehenam kiyapan mona account ekakda register karanna one? Mona ratenda? Karanakota getalu enwanam ewata krnna ona dewal.
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන් උඹල ලංකාවෙන් පොඩි පොඩි අයිටම්ස් ෂිප් කරන්න පාවිච්චි කරන service එක මොකක්ද?

    මට updated price list එකක් තියෙනවා නම් හොයල දියන්කෝ එක එක බරවල් වලට අධාලව...

    තව අමතර චාජස් එහෙම තියෙනව නම් ඒ මොනවද කියලත් කියන්නකෝ...මට ඒ වගේ දේවල් තමයි දැනගන්න ඕනේ මොකද මම පොඩි වැඩක් පටන්ගන්න යන්නේ එකට වෙන රටවල්වලට එක එක ඒවා යවන්න වෙනවා...

    ලංකාවේ පෝස්ට් ඔෆිස් වෙබ්සයිට් එකේ තියෙන ප්‍රයිස් ලිස්ට් එක අවුරුදු ගානකින් අප්ඩේට් කරලා නැහැ මම හිතන්නේ....
     

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    මචන් උඹල ලංකාවෙන් පොඩි පොඩි අයිටම්ස් ෂිප් කරන්න පාවිච්චි කරන service එක මොකක්ද?

    මට updated price list එකක් තියෙනවා නම් හොයල දියන්කෝ එක එක බරවල් වලට අධාලව...

    තව අමතර චාජස් එහෙම තියෙනව නම් ඒ මොනවද කියලත් කියන්නකෝ...මට ඒ වගේ දේවල් තමයි දැනගන්න ඕනේ මොකද මම පොඩි වැඩක් පටන්ගන්න යන්නේ එකට වෙන රටවල්වලට එක එක ඒවා යවන්න වෙනවා...

    ලංකාවේ පෝස්ට් ඔෆිස් වෙබ්සයිට් එකේ තියෙන ප්‍රයිස් ලිස්ට් එක අවුරුදු ගානකින් අප්ඩේට් කරලා නැහැ මම හිතන්නේ....
    මමනම් යවලා තියෙන්නේ නෝර්මල් පෝස්ට්...හරි රෙජි පෝස්ට් හරි...රෙජි පෝස්ට් වලදි ට්‍රැකින්ග් නම්බර් එකක් දෙනවා ඒක තමා විසේසත්වේ...ඒහෙම බරට අදාල ලිස්ට් එකක් පොස්ටල් වෙබ් එකේ තියනවා...ඒකෙන් බලන්නනම් තේරෙන්නේ නෑ...කරන්න තියන හොදම වැඩේ අයිටම් එක පෝස්ට් ගෙනිහින් චෙක් කරන එකයි මචන්....රෙජිස්ටර් පෝස්ට් වලදි 150 ක්ද කොහෙද වැඩි වෙනවා...
    එච්චරයි...නැත්තම් උඹට පුලුවන් ems කියන සර්විස් එක යූස් කරන්න ගොඩක් ගනන් 100g වලට 2000ක් විතර යනවා...ups ඔෆීසුත් ලංකාවෙ තියනවා...
    ඒවගෙත් ඒ වගේ ගනන් තමා...මම ඒ ඔෆීස් එකකින ගනන් ටිකක් බලලා තියනවා...බොසා කීවෙනම් 1kg වගේ 2000 කට පුලුවන් කියලා

    කට්ටියටම ගැටලු ඇතිනේ පෝස්ට් ඔෆීස් එකෙන් දෙන ට්‍රැකින් චෙක් කරන එක ගැන...ඒකට පෝස්ට් ඔෆීස් එකේ වෙබ් සයිට් එකේ තියන ලින්ක් එක පිස්සු කෙලිනවා...ඒකට අපේ කොල්ලෙක් නියම වෙබ් සයිට් එකක් හදලා තියනවා...ඇන්ඩ්‍රයිඩ් ඇප් එකත් එක්ක....

    ඒක පට්ටම පට්ට ඊ බේ කරන ගොඩක් අයට වැදගත් වෙයි...මෙතනින් බලන්න...
    https://blog.malindaprasad.com/2014/03/10/new-sri-lanka-postal-service-one-click-tracking-service/


    පුලුවන් හැම වෙලේම රෙජිස්ටර් පෝසට් පාවිච්චි කරන්න...මම එහෙම කරලා..මගේ නෙගටිවු එකක් රිමු කරගත්තා...අයිටම් එක ඩිලිවර් වෙන්න කලින්///උෘ නෙගටිව් එකක් දාලා තිබිලා....
    ලංකාවට කෝල් දීලා ඊබේ එකෙන් අයිටම් එක ඩිලිවර් වෙලාද බලනවා....ට්‍රැකින් මැනුවල් අප්ඩේට් කරපන්....
     

    hushish21

    Active member
  • Mar 14, 2012
    417
    68
    28
    Loweth naa
    niyama wadak machan...
    me puluwan nam mula idan kiyala dipanko kohomada ebay eke sell karanne kiyala wistara athuwa.. watinawa machan godak.................