Ebay Scam

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,550
    175
    63
    දැන් ලංකාවේ ඉන්නවා අඩු ගානට ebay එකේ ලිස්ට් කරලා ඒවා sell උනාම යවන්නේ නැතිව fake tracking දීලා උන්ව shape එකේ තියාගෙන ඉදලා. money available උන ගමන් withdraw karagannawa. ඔහොම ලොකු item දාලා ලොකු ගණන් වලින් මුන් හොයනවා/ 10000$ වලට වැඩි.

    කොහොමත් ඕක නිසා ebay එකත් ලංකාව කෙළවෙන එක sure direct shipping කරලා සාධාරණව ගානක් හොයන එවුන්ට මුන් කරන්නේ පට්ට බලු වැඩක්.

    උබලා මොකද හිතන්නේ ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    27,959
    53,705
    113

    Kari kama kiyana eka lankawe witarak wenna bane. Oka wena ratawal wala unuth karala/karanwa athi. Ebay un monada danne ne ewage ewata karala tiyenne.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,740
    60,956
    113
    මාලඹේ
    මොනවා හිතන්න ද බන් 225 ම හොරු කියලා පාරට බැහැලා උද්ගෝෂණය කරන ඉවුම් ම තමා ඕවා කරන්නේ
     
    • Haha
    Reactions: tharakaf

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    3,178
    6,095
    113
    හැබැයි ඉතින් පෙනීයර් එකේ සල්ලි hold වෙන්නේ නෑ නේද
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,550
    175
    63
    Ehama karanna baha samanyen 500 ta wadi nam tracking deela delivery unata passe thamai funds release wenne
    Ithin bn mun karanne fake tracking dala tracking yawanawa anika yawanawa wenama message walin. mun customer wa balance karanwa.

    හැබැයි ඉතින් පෙනීයර් එකේ සල්ලි hold වෙන්නේ නෑ නේද
    naa bn. ebay eken hold karala payoneer ekata out karanwa
    ------ Post added on Apr 25, 2024 at 4:21 PM
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,550
    175
    63
    එහෙම බඩුව මග තියෙද්දී සල්ලි withdraw කරන්න බෑ නේද?
    money hod eka release karanwa bn. anika hodama wade thama machan mun karana. podi podi item 25k withara harima widiahta sell karanawa. ita passe thama mun gema denne.