Ebay Sell Phones/ Mobile Phones

mac22

Active member
  • Feb 21, 2011
    297
    30
    28
    www.cobylk.co.cc
    මචංලා මට දැනගන්න ඔනේ Ebay එකෙන් Mobile Phone එකක් ගන්න කොට බලන්න ඔනි ලක්ෂන මොනවද කියලයි, Mobile Phone එක ලංකාවේ වැඩකරනවද කියලයි.

    :confused::confused::confused::confused::confused::confused::confused:
     

    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    Ona gsm reddak weda I m Sure about it :nerd:
    But you may need to unlock it:P


    ගොන් කතා කියලා මිනිස්සු අමාරුවේ දන්න එපා බොල. ෆෝන් එකක් ලන්කාවට ගෙන්නද්දී බලන්න ඕන දේවල් තියෙනවා.

    HSDPA Frequency Range
    Approved signal strength
    charger model
    Etc...

    ඇමරිකන් සහ ඕස්ට්‍රේලියන් version ෆෝන් වලට ලන්කාවේ HSDPA range එක support කරන්නේ නෑ.

    EG: C905a, N95-3