EBAY SELLING ගෑන මගේ අත්දෑකීම...

dhanuconfi

Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    EBAY SELLING ගෑන මගේ අත්දෑකීම...

    ඔන්න මගෙ පලවෙනි ත්‍රෙඩ් එක දාන්න හදන්නෙ. සින්හල ටයිප් හරියටම බෑ හොන්දෙ!!!

    මේකයි කතාව.
    මේක EBAY SELLING ගෑන මගේ අත්දෑකීම...


    මගෙ ලග තිබ්බ sony experia C phone එකක් මේකෙන් බීච් එකෙ ෆොටො ගහන්න ගිහින් මුහුදු රෑල්ලක් ඈවිත් වෑදුන කියහන්කො 4n එකෙ.
    බලගෙන ඉන්දිදිම 4n එක බ්ලින්ක් වෙලා වෙලා කලු පාට වෙලා ගියා warranty තිබුන එත් වතුර ගිය නිසා no warranty කිඋව
    හදන්න 7500 ඉල්ලුව ඉට පස්සෙ හදල ඉවර වෙල කිවුව හරි යන්නෙ නෑ ගින්දර වගෙ රත් වෙනව කියල 4න් එක.
    අ පාර මන් ikman.lk එකෙ ට්‍රය් කර විකුනන්න parts වලට display එහෙම. හරි ගියෙ නෑ.

    දන් තමයි කතාව පටන් ගන්නෙ
    .

    වෑඩෙ අල්ලලා දාල ඉන්දෙද්දි මට හිතුන ebay එකෙ partts වලට දානව කියල. මම ඉතින් 4ටො ටිකක් එහෙම ගහල ebay එකෙ ලිස්ට් කරා water damage phone ekak widiyata.

    බිඩ් කරන්න තමයි දෑම්මෙ buy now option එකත් දෑම්ම වගෙ මතක.
    shipping දෑම්ම $11 කුත්. මුල් පාර විකිනුනෙ නෑ අයෙ ලිස්ට් කරා..
    :P

    මෙන්න ඒ පාර දෙන්නෙක් බිඩ් කරලා අන්තිමෙ listing time end උනා $82 කට ස්පාඤ්ඤ (අඩො පට්ට ඒ වචනෙ ලියා ගත්තෙ පට්ට අමාරුවෙන්) කාරයෙක් ත්මයි win කරල තිබුනෙ.

    ඒත් සල්ලි ගෙවල තිබුනෙ නෑ. :growl::growl::growl:

    මූ මෑසෙජ් එකක් දාල තිබුන මූ දන් ඉන්නෙ වෙන රටකට යන ගමන්, 3 days ඈතුලත ගෙවන්නම් කියල. මාත් ඉතින්ok, ok කියල බලාගෙන හිටිය. මම හිතුවෙ මේක වෑඩක් නෑති නිසා බොරුවක් කියනව කියල. මාත් වෑඩේ අල්ලල දාල ඉන්දෙද්දි දවස් 5 කට විතර පස්සෙ ebay ගිහින් බෑලුව.:P

    හුටා:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    මේකා pay කරල $93ක් (shipping ekkama)

    මම සින් ගාල මෑසෙජ් එකක් දෑම්ම තෑන්ක්ස් කරල.

    එට පස්සෙන්ද ම post office ගිහින් පොස්ට් කරා ඔරිජිනල් බොක්ස් එක්ක තමයි පොස්ට් කරේ.
    රු.1100.00 ගියා පොස්ට් එකට.
    tracking දුන්නෙ SL POST එකෙන්


    දෑන් තමයි වෑඩේ :no::shocked::oo:

    ඉලගට ebay එකෙ ship කරා කියල mark කරා. tracking submit කරන්න SL POST හෝ IPS LIGHT(me web siteeke thamai tracking pennane) කියන lanka shipping method එකක් වත් ebay option න් විදියට පෙන්නනෙ නෑ.

    මම paypal හදල තිබුනෙ malayasian විදියට. paypal එකට සල්ලි අවා දවස් 21 පස්සෙ එත් ගන්න බෑ paypal limit වෙලා tracking ඉල්ලනව, address confirm කරන්න payment proof ඉල්ලනව credit card bill ඉල්ලනව දීපු එකක් වත් මුන් පිලිගත්තෙ නෑ..

    පස්සෙ emil දාල දාල ඈන්ඩුව අන්තිමට දවස් 180 කට පස්සෙ සල්ලි clear කරනව කිවුව paypal close කරල sri lanka විදියට හදන්න කිඋව උන්.

    මාස 6කට පස්සෙ (දවස් 180) බන්ක් එකට රු.12368.00 වෑටිල තිබුන:):):):P:P:P:lol::lol::lol:

    aa amathaka una buyer feed back deela thibune naa.

    ape kollo kiyanawa uu a phone eka gon pora waladi gonnunta gahanna ganna athi kiyala :oo::oo::oo:

    ඌට ebayය් එකෙන් ඉට අඩුවට හොන්ද wadakarana phone එකක් ගන්නත් තිබුන...
    අනේ මන්ද ඌට පිස්සුද කියලත්

    කොහොම හරි මට වීසි කරන්න වෙල තිබුනු ෆොන් එක 11000.00 කට විතර විකුණ ගත්ත.....:lol::lol::lol:

    මේක මගෙ පලවෙනි පෝස්ට් එක ඉතින් මචන්ලා.....
    වෑරදි ඈතොත් සමා වෙන්න :P:P:P
     
    • Like
    Reactions: Jimmy Neutron

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    paypal case eka naththam ape un ta goda yanna one tharam business thiyenawa ebay online selling wala

    eka thamai methana thiyena wadagathma de.
    ape eunta mulu lokema market ekak karaganna puluwan me paypal case eka nathnam.
    lanka widiyata haduwama payment ganna baa...
    nathnam kochchara dewal wikunanna puluwanda,,,