මචං ebay කරන්න කියල බැලුවෙ. මේවට shipping වලට යන rate ගැන දන්න එකෙක් කියල දිපන්.

free shipping denna epa
lankawen karanawanam
එහෙම තමයි බන් කරන්න බැලුවෙ. ඔය බර අනුව ගාන හැදෙන හැටි chart එකක් වගේ තියනවද මචන්?පැකේජ් එකේ බර අනුව වෙනස් වෙනවා.ෂිපින් රේට්ස් එකේwww.slpost.gov.lk/ ඇති.බඩුවේ ප්‍රයිස් දානකොට ෂිපින් රේට්ස් වැඩිම යන රට බලල ඒ ගාන බඩුවට ඇඩ් කරල ෆ්‍රී ෂිපින් කියල දාපන්.චීන කරන්නෙත් ඒක.![]()
average rate එකක් දල වශයෙන් අරන් ඒක price එකට ඇඩ් කරන්න කියල බැලුවෙ බන්.
එහෙම තමයි බන් කරන්න බැලුවෙ. ඔය බර අනුව ගාන හැදෙන හැටි chart එකක් වගේ තියනවද මචන්?
Thanks mcn.
Ow bng
Gaana add karapan item ekata
Eeta passe shipping free kiyala daapang
Amarica
England wage nathuwa oya hongkong china godak un karanne eka bng