මම ebay එකේ පොඩි බිස්නස් එකක් කරන්න ඉන්නේ.
පොඩ්ඩක් shipping cost එක ගැන පොඩි අදහසක් ගන්න ඕනේ.
Shipping වියදම කියක් වගේ යනවද ?
මාමා කරන්න හිටං ඉන්නේ camera bags,පොඩි electronic items වගේ එව්වා.
1 )ග්‍රෑම් 300-500ක් වගේ පොඩි box
2) කිලෝ 1ක් වගේ පාර්සලයක්
එකක් යවන්න? කීයක් යනවද? දල වශයෙන්. මොකක්ද යවන පාර්සල් service එක ?