Ebay Shopping කරන අයට ලොකුවාසියක්..
යාලුවනෙ අද මම කියන්න යන්නෙ ගොඩක් විශෙෂ දෙයක් ගොඩක් අය දැන් ONLINE SHOPPING කරනවනෙ
ඉතින් අපි SHOPPING කරද්දි අපිට වාසියක් ලැබෙන සයිට් එකක් තමා අද මම කියන්න යන්නෙ
යාලුවනෙ ඔයාලා ebay.aliexpress,amazon...etc මෙවගෙ සයිට් වලට direct යන්නෙ නැතිව මෙ සයිට් එක හරහා ගිහින් shopping කරහම අපිට 2%-50% වෙනකල් cash back එකක් ලැබෙනවා එකියන්නෙ අපි හියතමු ඔයා මෙ සයිට් එක හරහා ගිහිම් ebay එකෙන් 100$ භාන්ඩයක් ගත්තා කියලා
සයිට් වලට දෙන offers දවසින් දවස වෙනස් අද ebay එකෙ 30% කියලා හිතමු අපි මෙ සයිට් එක හරහා ගිහිම් 100$ භාන්ඩය ගත්තහම ඔයාලට 30$ ක cash back වෙනවා.
ඉතින් යාලුවනෙ කොච්චර නම් වටිනවද නෙද.
අපිට මෙ සල්ලි අපෙ paypal එකට නැත්නම් Chek එකක් මගින් ගෙන්න ගන්න පුලුවන්.
හැම අවුරුද්දකම එයාලා මෙ දිනයන් වල සල්ලි අපිට එවනවා
feb 15
may 15
aug 15
nov 15
මෙ සයිට් එක ගොඩක්ම පරන ගොඩක් විශ්වාසවන්ත සයිට් එකක්.
ඔයාලට කරන්න තියෙන්නෙ මෙ සයිට් එකෙ රෙජ් වෙලා මෙකෙ තියනවා ebay,aliexpress,...etc
ඔක්කොම සයිට් මෙසයිට් එකෙම් ගිහින් එවා වල shopping කරන්න.
මෙතනින් යන්න
ඩ්රෙට් ලින්ක් එකttps://www.ebates.com
රෙෆ් ලින්ක් එක https://www.ebates.com/r/DINUNI2?eeid=28187

Last edited: