Ebay එකෙන් සපත්තුවක් ගන්න කියලා බෑලුවෙ. හොද එකක් හම්බ උනා. 80$ වගෙ තමා ඔක්කොටම යන්නෙ.ගාන අව්ලක් නෑ. මෙක Ship කරන්නෙ DHL Globalmail එකෙන් කියලා තමා කියලා තියෙන්නෙ. මට පොඩ්ඩක් අව්ල් ගියෙ මෙන්න මෙවා දෙක තිබ්බා උගෙ Store එකෙ shipping කියන tab එකට ගියාම.
අනිත් එක මු කියලාතියෙනවා නෙ gift විදිහට දාන්න බෑ කියලා, ඌ එහෙමම කරයි ද? අත්දෑකිම් තියෙන්වාද?
අනිත් එක, used / pre owned කියලා දෑම්මොත් tax අඩු වෙනවාද? එහෙම එකක් තියෙන්වාද? පුලුව්න් නම් පොඩ්ඩක් කියන්නකො ලොකු උදව්වක්
Store - http://stores.ebay.co.uk/apparelsave
Can you declare my purchase as a "Gift"?
Falsifying customs documentation is a federal violation. In accordance with US law, we must declare your package as merchandise and note the price that you paid as the value. After all those expenses, you will still get a great deal since our shoes are purchased at a deep discount.
Customs Fees/Taxes: By placing an order with ApparelSave, you agree to pay all applicable custom fees or taxes at the time of delivery. Some countries have customs entry charges and will charge you additional duties and taxes upon entry into your country. To determine these charges ahead of time, please contact your Customs Department within your country.
මම අහලා තියෙනවා DHL එකෙන් මොකක් හරි එව්වම උන් tax/custom clear කරලා ගෙදරටම ගෙනල්ලා දිලා කියනවා කියනවා ලු ගෙවපු tax එක ගෙවන්න කියලා. ඈත්තද බන්? එහෙම උනොත් අව්ල් නෑද්ද? ශෙප් එකක් දාගන්නත් වෙන්නෙ නෑ නෙද? ඈත්තටම කොහොමද බන් සපත්තු වල්ට වගෙ tax වදින්නෙ දන්න එක්කෙනෙක් ඉන්නවානම් විසිතරයක් දාපන්කො.Will I pay customs fees for International shipment?
apparelsave : All International customers, there may be a chance that you will incur customs fees or duties and taxes upon delivery of your order.
අනිත් එක මු කියලාතියෙනවා නෙ gift විදිහට දාන්න බෑ කියලා, ඌ එහෙමම කරයි ද? අත්දෑකිම් තියෙන්වාද?
අනිත් එක, used / pre owned කියලා දෑම්මොත් tax අඩු වෙනවාද? එහෙම එකක් තියෙන්වාද? පුලුව්න් නම් පොඩ්ඩක් කියන්නකො ලොකු උදව්වක්
Store - http://stores.ebay.co.uk/apparelsave

3,000 witara tax ekak awoth 