ebay tab help

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    ebay එකෙන් tab ගෙන්නපු කට්ටිය ඉන්නවද?
    custom tax එහෙම කොහොමද වදින්නේ ? $100ka wage tab ekak
    බඩුව damage වෙන්නේ නැතුව එනවද?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    පැටියා;13975243 said:
    1000ක් ගහයි උපරිම.
    ලකී නම් ගෙදරටම එයි බබා වගේ.

    custom උන්ට වදින්න වෙනවද? TRC එහෙම යන්න වෙයිද?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    එල
    ebay tab එකක් ගන්න කොට බලන්න ඕන මොනවද?
     
    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    පැටියා;13975306 said:
    නෑ බං :lol::no:
    tab walata TRC yanda one nadda ban?
    matath me tab ekak ganda one wela inne,TRC yanda wai kiyala sure nati nisa ganne natuwa inne
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    tab walata TRC yanda one nadda ban?
    matath me tab ekak ganda one wela inne,TRC yanda wai kiyala sure nati nisa ganne natuwa inne

    මම නම් දැනට ටැබ් දෙකක් ගෙන්නල තියනවා. එකක් ගෙදරටම ආවා (නොමල් පොස්ට්).
    අනික කුරිය සර්විස් එකෙන් ගෙදරටම ගෙනැත් දුන්නා (රු 1050ක්ද කොහෙද ටැක්ස් කියලා මට ගෙවන්න වුනා කුරියර් සර්විස් එකෙන් ගෙනැත් දීපු එකට).

    කස්ටම් මාට්ටු වෙච්ච ඒවට නම් කොහොමද කියන්න බෑ. :no:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    පැටියා;13975569 said:

    උඹ ගෙනාපු tab වල ebay link එක දාපන්කෝ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එල
    ebay tab එකක් ගන්න කොට බලන්න ඕන මොනවද?

    :D චයිනීස් ටැබ් එකකට යන්නද කල්පනාව?

    එහෙනම් Zenithink හරි Ainol Novo ටැබ් එකකට යන්න.

    ඕවා වැඩි කල් පාවිච්චි කරන්න නම් බෑ.

    සල්ලි ප්‍රශ්නයක් නැත්තං Kindle Fire, Samsung Galaxy Tab, Asus Transformer, HP Touchpad, Huawei S7 එකකට වගේ යන්න.
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    $100 වගේ thama ban. පොඩ්ඩක් එහෙ මෙහෙ උනාට අවුලක් නෑ.:yes:
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Machan package eka lokuyi nam tamayi custom nawatanne. Nawatuwoth TRC aprove ekak one weyi. Ekata baya wenna epa. 30 mins wade. Mage router ekak awith aprove ganna 30 mins giye. Wht u need some techincal info.
     
    elaz