මම Ebay එකෙන් පොඩි Charger එකක් Order කළා. දැන් මාසයක් වගේ. මට මේ ලියුම අවා. Item එක අවේ නැහැ. මුලින්ම කොහෙටද යන්න ඕන ?
නිකන්ම ID එකයි Ebay Shipment Details අරන් ගියහම හරිද ? තැපැල් ස්ථානාදිපති ගෙන් අත්සන් කරගන්න ඕනද ?danna widihata Central Mail Exchange ekata yanna onee colombo
නෑ බන්...මම ඕන තරම් දාලා තියෙනව. මේක Ebay එකෙන් දැම්මේ. දැම්ම අනිත් එව්වා DHL Through Clear කරලා ගෙදරට අවා. මේකත් අවේ DHL Through. නමුත් මෙහෙම ලියුමක් ඇවිල්ල. මේක සල්ලි ගෙවල Ship කරගත්තේ. Rs.30000 ද කොහෙද Shippment Chargesfirst time da bn overseas online orders damme?
oka aran yanna enna kiyala thiyena thanata
oya issaraha package eka open karala tax ekak gewanna kiyai
ehema mukuth one ne bn. oya form eka fill karan aran palayanනිකන්ම ID එකයි Ebay Shipment Details අරන් ගියහම හරිද ? තැපැල් ස්ථානාදිපති ගෙන් අත්සන් කරගන්න ඕනද ?
නෑ බන්...මම ඕන තරම් දාලා තියෙනව. මේක Ebay එකෙන් දැම්මේ. දැම්ම අනිත් එව්වා DHL Through Clear කරලා ගෙදරට අවා. මේකත් අවේ DHL Through. නමුත් මෙහෙම ලියුමක් ඇවිල්ල. මේක සල්ලි ගෙවල Ship කරගත්තේ. Rs.30000 ද කොහෙද Shippment Charges
------ Post added on Sep 9, 2025 at 8:09 PM
නෑ. යන එක ලේසි. https://share.google/DniBNK8HXsAHFoXxNoka arann colombo foreign parcel ekata palayan,
uba dote nam inne, lagama post office ekata genna ganna puluwan
shipping wenai, tax wenaiRs.30000 ද කොහෙද Shippment Charges

එතනින් පුරවන්න පුළුවන් නේද ?oka arann colombo foreign parcel ekata palayan,
uba dote nam inne, lagama post office ekata genna ganna puluwan
ehema mukuth one ne bn. oya form eka fill karan aran palayan
------ Post added on Sep 9, 2025 at 8:11 PM
මට ආපු හැම එකටම මං Tax ගෙව්වා. DHL එකෙන් අදාල Tax එක ගෙවන්නද අහල, ඒ ගොල්ලෝ ගෙවල මට ගෙදරට Deliver කල. මගෙන් පස්සේ අදාල මුදල ගත්තා. මම ගෙනාපු එව්වට ලක්ෂ 5-6 ම Tax ගෙවල ඇතිshipping wenai, tax wenai
okata gewanna wei![]()
shipping wenai, tax wenai
okata gewanna wei![]()
සොරි. රු.9000shipping wenai, tax wenai
okata gewanna wei![]()
මට මේ ලියුම අවෙත් Post එකෙන්. ගණන් මුකුත් දල නැහැයන්න ඕන නැ . ඕක post office එකට දීපන් සල්ලිත් එක්ක. උන් ගෙදරටම එවනවා. ගාන දාල නැත්තන් සල්ලි ඕන නැ . පාර්සල් එක දෙද්දී සල්ලි ගෙවන්න කියයි.
ow, ube charger eke price eka wedi nisa othenta yana eka hodai. Poddak talk karala balapan.
ඇයි ඒ දවසක්ඕකට පොඩි ටැක්ස් එකක් ගහයි 30%.
අපරාදෙ හැබැයි දවසක් නාස්ති වෙනවා.![]()
E Mokada ?අර ලඟදි සට්රයික් කරේ ෆින්ගර් ප්රින්ට් එපා කියලා. එතන්ට පලයන්. උඹට තේරෙයි ඉපදීම දුකක් කියලා
ගිහින් බලපම්E Mokada ?
------ Post added on Sep 9, 2025 at 8:24 PM