සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    මම Ebay එකෙන් පොඩි Charger එකක් Order කළා. දැන් මාසයක් වගේ. මට මේ ලියුම අවා. Item එක අවේ නැහැ. මුලින්ම කොහෙටද යන්න ඕන ?

    WhatsApp Image 2025-09-09 at 7.52.35 PM.jpeg
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,321
    2,187
    113
    California
    first time da bn overseas online orders damme?
    oka aran yanna enna kiyala thiyena thanata
    oya issaraha package eka open karala tax ekak gewanna kiyai
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    danna widihata Central Mail Exchange ekata yanna onee colombo
    නිකන්ම ID එකයි Ebay Shipment Details අරන් ගියහම හරිද ? තැපැල් ස්ථානාදිපති ගෙන් අත්සන් කරගන්න ඕනද ?

    first time da bn overseas online orders damme?
    oka aran yanna enna kiyala thiyena thanata
    oya issaraha package eka open karala tax ekak gewanna kiyai
    නෑ බන්...මම ඕන තරම් දාලා තියෙනව. මේක Ebay එකෙන් දැම්මේ. දැම්ම අනිත් එව්වා DHL Through Clear කරලා ගෙදරට අවා. මේකත් අවේ DHL Through. නමුත් මෙහෙම ලියුමක් ඇවිල්ල. මේක සල්ලි ගෙවල Ship කරගත්තේ. Rs.30000 ද කොහෙද Shippment Charges
    ------ Post added on Sep 9, 2025 at 8:09 PM
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,013
    2,258
    113
    Srilanka
    oka arann colombo foreign parcel ekata palayan,
    uba dote nam inne, lagama post office ekata genna ganna puluwan

    නිකන්ම ID එකයි Ebay Shipment Details අරන් ගියහම හරිද ? තැපැල් ස්ථානාදිපති ගෙන් අත්සන් කරගන්න ඕනද ?

    නෑ බන්...මම ඕන තරම් දාලා තියෙනව. මේක Ebay එකෙන් දැම්මේ. දැම්ම අනිත් එව්වා DHL Through Clear කරලා ගෙදරට අවා. මේකත් අවේ DHL Through. නමුත් මෙහෙම ලියුමක් ඇවිල්ල. මේක සල්ලි ගෙවල Ship කරගත්තේ. Rs.30000 ද කොහෙද Shippment Charges
    ------ Post added on Sep 9, 2025 at 8:09 PM
    ehema mukuth one ne bn. oya form eka fill karan aran palayan
    ------ Post added on Sep 9, 2025 at 8:11 PM
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    oka arann colombo foreign parcel ekata palayan,
    uba dote nam inne, lagama post office ekata genna ganna puluwan

    ehema mukuth one ne bn. oya form eka fill karan aran palayan
    ------ Post added on Sep 9, 2025 at 8:11 PM
    එතනින් පුරවන්න පුළුවන් නේද ?

    shipping wenai, tax wenai
    okata gewanna wei :rofl:
    මට ආපු හැම එකටම මං Tax ගෙව්වා. DHL එකෙන් අදාල Tax එක ගෙවන්නද අහල, ඒ ගොල්ලෝ ගෙවල මට ගෙදරට Deliver කල. මගෙන් පස්සේ අදාල මුදල ගත්තා. මම ගෙනාපු එව්වට ලක්ෂ 5-6 ම Tax ගෙවල ඇති
    ------ Post added on Sep 9, 2025 at 8:14 PM
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    යන්න ඕන නැ . ඕක post office එකට දීපන් සල්ලිත් එක්ක. උන් ගෙදරටම එවනවා. ගාන දාල නැත්තන් සල්ලි ඕන නැ . පාර්සල් එක දෙද්දී සල්ලි ගෙවන්න කියයි.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    shipping wenai, tax wenai
    okata gewanna wei :rofl:
    shipping wenai, tax wenai
    okata gewanna wei :rofl:
    සොරි. රු.9000

    Screenshot 2025-09-09 at 8.15.39 PM.png

    යන්න ඕන නැ . ඕක post office එකට දීපන් සල්ලිත් එක්ක. උන් ගෙදරටම එවනවා. ගාන දාල නැත්තන් සල්ලි ඕන නැ . පාර්සල් එක දෙද්දී සල්ලි ගෙවන්න කියයි.
    මට මේ ලියුම අවෙත් Post එකෙන්. ගණන් මුකුත් දල නැහැ
    ------ Post added on Sep 9, 2025 at 8:17 PM
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    මේ බලහන්. රු.52000 ගෙව්වා Shipping. හැබැයි DHL Through Tax ගෙවල ගෙදරටම අව

    මේක වෙන Item එකක්

    Screenshot 2025-09-09 at 8.18.13 PM.png

    මේක Shipment වලට සල්ලි ගත්තා. DHL Shipment එක ඇවිල්ල තියෙන්නේ. අනේ මන්ද

    https://webtrack.dhlglobalmail.com/orders/33872508069482764/details/EEUS020772189LK0
    ------ Post added on Sep 9, 2025 at 8:21 PM
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,424
    9
    3,069
    113
    ඕකට පොඩි ටැක්ස් එකක් ගහයි 30%.
    අපරාදෙ හැබැයි දවසක් නාස්ති වෙනවා.😑
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,113
    35,986
    113
    මැදමහනුවර
    අර ලඟදි සට්‍රයික් කරේ ෆින්ගර් ප්‍රින්ට් එපා කියලා. එතන්ට පලයන්. උඹට තේරෙයි ඉපදීම දුකක් කියලා
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    ඕකට පොඩි ටැක්ස් එකක් ගහයි 30%.
    අපරාදෙ හැබැයි දවසක් නාස්ති වෙනවා.😑
    ඇයි ඒ දවසක්

    අර ලඟදි සට්‍රයික් කරේ ෆින්ගර් ප්‍රින්ට් එපා කියලා. එතන්ට පලයන්. උඹට තේරෙයි ඉපදීම දුකක් කියලා
    E Mokada ?
    ------ Post added on Sep 9, 2025 at 8:24 PM