යාලුවනේ කව්රු හරි දාපු ත්රෙඩ් එකක් තිබ්බා Ebay එකේ US only Shipping Item ගන්න පුළුවන් ක්රමයක් ගැන. ඒ කියන්නේ ලංකාවට ෂිපින් දෙන්නේ නැති බඩු ගෙන්න ගන්න ක්රමයක්. අන්න ඒ ත්රෙඩ් එක හොයලා දෙන්න පුලුවන්ද කාට හරි.