ebay එකෙන් paypal එකට රෙජිස්ටර් වෙන්නේ කොහොමද...

මොකද්ද ඒ... අදමයි ඇහුවේ..
මෙහෙම දෙයක් නම් කරන්න පුලුවන් ebay account එකට paypal account එක ලින්ක් කරන්න පුලුවන්...

වෙන ක්රමයක් ගැන නම් දන්නේ නැ.. ඒ වගේම ඔයා අහන ප්රශ්ණය පැහැදිලි නැ මිත්රයා... පුලුවන් නම් තව පොඩ්ඩක් පැහැදිලි කරන්න ප්රශ්ණය ගැන...
