Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
ebay එකෙන් paypal එකට රෙජිස්ටර් වෙන්නේ කොහොමද... :confused: මොකද්ද ඒ... අදමයි ඇහුවේ..:dull:
මෙහෙම දෙයක් නම් කරන්න පුලුවන් ebay account එකට paypal account එක ලින්ක් කරන්න පුලුවන්... :yes: වෙන ක්‍රමයක් ගැන නම් දන්නේ නැ.. ඒ වගේම ඔයා අහන ප්‍රශ්ණය පැහැදිලි නැ මිත්‍රයා... පුලුවන් නම් තව පොඩ්ඩක් පැහැදිලි කරන්න ප්‍රශ්ණය ගැන...:rolleyes: