Ebay ...

warna7

Active member
  • Aug 12, 2015
    572
    83
    28
    meya aththakda ?
    Lankawe mehema salli hamba karana aya innawada ?
    meka 1500 ta laabada ?
    meyita wada labeta meka igena ganna thanak thiyenawada ?

    Untitled-100.jpg


    meya aththakda ?
    Lankawe mehema salli hamba karana aya innawada ?
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    ඕක බොරුවක් වෙන්න ඇති බන් මොනවා කරන්නත් papal වලින් සල්ලි ගන්න එකනේ අව්ල
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ayyio bn ebay selling karanna tutorial onada? :no:

    owa boru wada ithin bn muu laksha 3k hoyanna epaye oya monawada karanne ebay eka lankawe unta wikunanana ekaneh :P hamotama 3laks hoyanna puluwan nam okkoma atharala oka karanawane 3laks newe 10 laks hoyana ayath innawai but hamotama baha. ubata ebay wikunanna elakiriye parana thread kiyawala puluwan 3laks or 1000 rupees hamba karana eka purely depend wenne uba kepawena widiyata ekata clz yanna ona naha :)
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    අහුවෙන්න එපා මචන්.මම ටික කාලෙකට (අවුරුදු 2 කට විතර කලින්) ‍රැව‍ටුනා. :( Rs.4000 ක් වියදම් කරල DVD තුනක් ගෙන්න ගත්ත.දෙකක තිබුනෙ යූ ටියුබ් එකෙන් ඩවුන්ලෝඩ් කරපු වීඩියෝස්.අනිකෙ ක්‍රැක් කරපු පොඩි පොඩි සොෆ්ට්වෙයා කෑලි වගයකුයි.:sorry:කවදාවත්ම ඔව්වට ‍රැවටෙන්න එපා කියලයි මම කියන්නෙ.ඕනෙමනම් කිරියෙ ඉන්න විශ්වාසවන්ත කෙනෙක්ගෙන් අහගෙන හරි තමන්ම අත්දැකීම් අරගෙන වෙබ් එකෙන් සල්ලි හොයහන්. :yes:

    පජාත,අසික්කිත,කපටි හැත්තගෙ කූට උපක්‍රම වලින් තැලුනු,පොඩිවුනු පුන්චි කොල්ලෙක්ගෙ සත්‍ය අත්දැකීම්ය.