dmas123

Member
Apr 14, 2016
190
4
0
macanla mata kiyapallako ebay walin oder karapu deyak apita labenna sawas kiyak wage yanawada? normal post ekeda ewa apita labenne.thapaledi badu nathi wenna ehema ida thiyenawada?danna kattiya kiyannako.
 

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,705
    616
    113
    මගේ ගෙදර
    1. Estimate shipping date 1ka un dala tiyanawa. (dawas 10-20 athara wage yanawa.) ship karana rata anuwa dates wenas wenawa.

    2. normal post 1ke badu enne

    3. samahara wita post 1ke badu natiwenawa. samahara sellersla cracking number 1kak buyer ta ewanawa. 1ken apita balanna puluwan item 1ka kohenda awe kiyala. post 1ke nati unoth , sadarana hetu matha seller ta kiyala ayeth item 1ka genna ganna puluwan.
    habeyi rajoo boruwata nati una kiyala nam illanna epa.
     

    walter obarin

    Member
    Oct 15, 2016
    141
    9
    0
    Padukka
    ඔව් මචන් මමත් handfree එකක් ගෙන්නලා තියනවා. ඒ මගේ සල්ලි වියදම් කරලා නම් නෙවෙයි. ඉස්සර තිබුන probux වගේ ptc web site. ඒවායේ click වලට සල්ලි ගෙව්වා. එකෙන් හම්බ උන සල්ලි වලින් මන් ගෙන්නුවේ. දවස් 14 ක් විතර ගියා මෙහෙට එන්න.

    මචං ebay,amazon වගේ site වලින් එක එක ඒවා ගෙන්නන අයට මාර වැදගත් site එකක් හම්බ උනා. එකෙන් පුළුවන් ගණන් අඩු මොකේද කියල බලන්න. අඩුම එකෙන් ගන්න. :rolleyes:

    http://neucly.com/


    • amazon.jpg
      Amazon
    • aliexpress.jpg
      AliExpress
    • ebay.jpg
      Ebay
    • walmart.jpg
      Walmart