මට පොඩි උදව්වක් ඕනේ යාලුවනේ, EBAY සෙලින් වලදී පේපැල් එක හදද්දී දාන්න ඕනේ රටවල් හොදම මැලේසියාවද පිලිපින් ද ? මට කෙනෙක් කීවා පිලිපින් හොදයි අකවුන්ට් එකට කෙලවිමේ සම්භාවිතාව අඩුයි කියලා, ඒ වගේම ඊළඟට පැකින් පැත්ත. මම අපේ පැත්තේ පොස්ට් ඔෆිස් එකට ගිහින් බැලුවා බහලුම් කවර. ඒවා කඩදාසි ඒවා. ටිකක් ලොකු දෙයක් ඒවගේ එකක දාන්නේ කොහොමද ? අනික ඉරෙනවා. ඒ නිසා ඇසුරුම් කරන්න අපිට තියෙන ක්‍රම මොනාද ?
